Breaking News• උණුසුම් පුවත්
Showing page 326 of 2915 (43,719 articles)

මැතිසබේ අමුතු වැඩ: හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි
පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා විවිධ අඩන්තේට්ටම් සහ අක්‍රමිකතා සම්බන්ධ

‘සුරක්ෂිත නවාතැනක්’ ලබා දුන් ඔස්ට්‍රේලියානු රජයට ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ස්තූතිය
‘සුරක්ෂිත නවාතැනක්’ පිළිගැන්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට ස්තූතිය පළ කරන ෆාතීමේ පසාන්ඩිඩේ

සජිත්ගේ දේශපාලන සතිය: ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක
සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ගතවෙමින් තිබුනත් දේශපාලන කේෂ්ත්‍රයට නම් එවැනි තත්ත්වයක් නොමැති බවට තහවුරුවූ සතියක් ගතවෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.

තෙල් මිල පහත වැටී ඇති නමුත් සැබෑ තත්වය මෙම සති අන්තයේ !
මෙම සති අන්තය වන විට ලෝක තෙල් මිල 12% කින් පමන පහත වැටී ඇත.

කැනඩා ක්‍රිකට් මණ්ඩලයට බිෂ්නොයි අපරාධ කල්ලියෙන් තර්ජන: නායකයා ලෝක කුසලාන තරගයක් පාවා දීලා?
ඉන්දියානු බන්ධනාගාරවල සිට ක්‍රියාකරන ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සින්ඩිකේටය වන බිෂ්නොයි කල්ලියේ (Bishnoi Gang) තර්ජනවලට කැනඩා ක්‍රිකට් බලධාරීන් ලක්ව සිටි බව හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් ! රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්
මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අමෙරිකාව තවත් මසක සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

බිලියන 10ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ලාල් කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එන්තරවාසියක්
තම වත්කම් හා බැරකම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට එරෙහිව, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත හිරු ටීවී නාලිකාවට රුපියල් බිලියන 10ක එන්තරවාසියක් යොමු කර තිබේ.

ජවිපෙ ධනපතීන් ඉන්නවා කියන කතාව බොරුවක් | Chinthana Dharmadasa
දැන් ලංකාවෙ නිර්ධනයන් ධනපතියන් වීම ගැන ලොකු සංවාදයක් යන හින්ද මේ ටික නොලියා ඉන්න අමාරුයි. මේක කොහෙත්ම කිසිවෙකුට පුද්ගලිකව හිත රිදවීමක් ඇති කිරීම අරමුණු කරලා ලියන එකක් නෙමෙයි. එහෙම වෙනවා නම් සමාවෙන්න කියලා හදවතින්ම කියනවා. නමුත් මම වඩාත් ගෞරව කරන ධනපති පංතිය වෙනුවෙන් මේ සටහන ලියා තබනවා.

ප්‍රකාශන නිදහස මත රතු කුරුල්ලෙක් ලැගගෙන!
17 වැනි දා සාකච්ඡාවක් පිණිස තමා කොළඹ කැඳවා ඇතැයි ලේඛක දීපචෙල්වන් අපට කිව්වේ, 10 වැනි දා ය. මෙය කිසිදු නෛතික කැඳවීමක් හෝ එවැන්නකට සහභාගි වීමේ අවශ්‍යතාවක් නොතිබුණත් ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් අපරාජිත තරගාවලි නිමාවක්
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අද (18 දා) පෙරවරුවේ අපරාජිතව තරගාවලිය නිමාවට පත් කළහ.

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරීක්ෂණත් අවශ්‍යයද? | කුසල් පෙරේරා
පැයකට හමාරකට කලින් ලැබුණු ප්‍රවෘත්තියක් වූයේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ඔහුගේ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය තනතුරු වලින් ඉල්ලා අස්වූ බවය.

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි - නාමල්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්ත ද එය ප්‍රමාද වැඩි බව 'X' සටහනක් තබමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම උදෙසා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කරයි.

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් විය.

ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවාගෙන තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

