Breaking News• උණුසුම් පුවත්
Showing page 555 of 2926 (43,886 articles)

මර නින්දේ සිටිය රජය දැන් කාලගුණ නිලධාරීන්ට චෝදනා එල්ල කරනවා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස
බෙංගාල බොක්කේ කැලඹිලි ස්වාභාවයක් හේතුවෙන් ගිණිකොණ දිග මුහුදේ අඩු පීඩන කැලඹිලි ස්වාභාවයක් නිර්මාණය වී, මිලිමීටර් 100 ඉක්මවන වැසි පැමිණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වන බවත්, පසුව එය

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ ලංකාව දැනුවත් කළ බවට එරට මාධ්ය වාර්තා
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ඉන්දීය කාලගුණ අංශ විසින් මෙරට බලධාරින් දැනුවත්කර තිබූ බව indian express

2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව

රෙහාන් ජයවික්රම සජබෙන් ඉල්ලා අස්වෙයි
වැලිගම හිටපු නගරාධිපති සහ එම ආසනයේ සමගි ජනබලවේගයේ සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්රම

නොර්වේ රාජ්යය, ජර්මනියෙන් ඩොලර් බිලියන ගණනක යුදෝපකරණ මිලට ගැනීමට සැරසේ
ජර්මනියෙන් අමතර සබ්මැරීන දෙකක් සහ තවත් දිගු දුර මිසයිල මිලදී ගැනීමට නොර්වේ රාජ්යය සූදානම් වේ.

ඉන්දුනීසියාවේ කුණාටු විපත පෙර සුනාමිය සිහිගන්වන්නක්
ඉකුත් සතියේ ඉන්දුනීසියාවේ අසේ ප්රාන්තයේ සිදු වූ අතිශය ව්යසනකාරී නාය යාම් සහ ගං වතුර, මීට වසර 21කට ඉහත සිදු වූ

වර්ජන තර්ජනයෙන් පසුව ඉරානය ලෝක කුසලාන කුසපත් ඇදීමේ උත්සවයට
අමෙරිකාවේ අද පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසපත් ඇදීමේ උත්සවය වර්ජනය කරන බවට

මාලිමා මන්ත්රීගේ පහර දීමට එරෙහිව උතුරේ ග්රාම නිලධාරීහු විරෝධයේ
මාලිමාව නියෝජනය කරන උතුරු පළාතේ මන්ත්රීවරයකු වන කේ. ඉලන්කුමාරන් විසින් ගංවතුර ආධාර බෙදීමේ ප්රශ්නයක්

දේශපාලන යුග පෙරළිය සහ අතීතයේ ආමන්ත්රණ | සුමිත් චාමින්ද
Image : Shehan Gunasekara

ගාසා උමං අතර සිරවූ හමාස් 40ක් ඝාතනය කෙරේ
අද (05) යේමනයේ බටහිර කලාපයේ නාවික සැතපුම් 15ක පමණ දුරකින් සයුරේ යාත්රා කරමින් පැවති නෞකාවකට ප්රහාර එල්ල වන බව එක්සත් රාජධානියේ සමුද්රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය (UKMTO) පවසයි. ඒ වෙත පැමිණි වෙනත් යාත්රාවකින් එම ප්රහාර එල්ල කෙරෙන බව වාර්තා වේ.

සම්මුති - විසම්මුති : නීතිපති අභියෝජක කාර්යාලයට විරුද්ධවීම, රනිල් සැනසීම සහ කලු රාජ්යය | සුනන්ද දේශප්රිය
නීතිය ඉදිරියෙහි සැම දෙනා සමාන යැයි කියනු ලැබේ.

ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ
ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ කල්ලි නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ.

Rebuilding Sri Lanka අරමුදලට ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් රු. මිලියන 300ක පරිත්යාගයක්
රට යළි ගොඩනැගීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 300ක් පරිත්යාග කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ විධායක කමිටුවේ උපදෙස් මතයි මේ තීරණය ගෙන තිබෙන්නේ.



