Breaking News• උණුසුම් පුවත්
Showing page 2926 of 2928 (43,919 articles)

බලාපොරොත්තු ඇතිකර ගන්න පුළුවන් - වික්ටර් අයිවන්
බාහිර වශයෙන් අවලස්සන දේවල් පෙනෙන්නට තිබුන ද ලංකා සමාජය වේගයෙන් වෙනස් වෙමින් තිබෙන සමාජයක් බව පෙනෙන්නට තිබෙනවා.

මුස්ලිම් සමාජවාදී පෙරමුණ හා බද්දුද්දීන් මහමුද්
1974 දී පමන එවකට අධ්යාපන ඇමති අල්හාජ් බද්දුද්දීන් මහමුද් මුස්ලිම් සමාජවාදී පෙරමුණ නමින් දේශපාලන ව්යාපාරයක් ආරම්භ කලේය.

ප්රධාන ප්රවාහයේ මුස්ලිම්වරු ප්රගතිගාමී ඉස්ලාම් දහමක් වෙනුවෙන් එක්සත් විය යුතුය -අමීන් ඉසදීන්
පාස්කු ඉරිදා ඇති වූ ත්රස්තවාදී ප්රහාරයන් නිසා රටේ නැගෙමින් තිඛෙන ඉස්ලාම් භීතිකාව, වෛරී භාෂණය, අවිශ්වාසය සහ අවඥාව මධ්යයේ, ඉස්ලාම් දහම පිළිබඳවත්, එහි ඉගැන්වීම් සහ නියෝග පිළිබඳවත් උභතෝකෝටික ප්රශ්න ගණනාවක් මතුකොට තිබේ.

ඇමරිකාව සමග ගිවිසුමක් ගහලා ! - ජනාධිපතිවරණයට එන බව ගෝඨා තහවුරු කරයි
ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව ආරක්ෂක අමාත්යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා

'පාර්ලිමේන්තුවට නොදන්වා, ගෝඨාභය ඇමරිකාව සමග ගිවිසුමක් ගැහුවා'' - ආචාර්ය අජිත් කොලොන්නේ
රාජ්ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්ය අධ්යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා සමග 'රාවය' පුවත්පත කළ සාකච්ජාවකි.

උතුරේත් දකුණේත් පහන් දැල්වේ :යාපනයේ දැඩි මුරකාවල් (VIDEO)
සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් දකුණේද, යුද්ධයෙන් මරා දැමුණු දහස් ගණනක් අනුස්මරණය කර උතුරේද පුෂ්පදීප උපහාර පවත්වා ඇත.


ශ්රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්න බැරි ඇයි ? බැසිල්ගේ උපදේශක විමසයි
බෞද්ධ සංස්කෘතික ඉතිහාසයක් හා උරුමයක් ඇති රටක් ලෙසින් මේ රට පිළිගැනීමට මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට හැකියාවක් නැත්තේ ඇයි දැයි පේරාදෙණිය විශ්වවිද්යාලයේ දර්ශන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා විමසා සිටියි.

ඇඟට දැනෙන මුස්ලිම් විරෝධයකට අනගි යෝජනාවක් !
පාස්කු ඉරිදා විනාශයෙන් පසු සිංහල බෞද්ධ දේශප්රේමීන් වහා කල එළි බැස්සේ මුස්ලිම් විරෝධයක් කරපින්නා ගෙනය. එළෙසින් ලේ රත් කරගත් අය මේ දිනවල වමාරන්නේ “මුස්ලිම් විරෝධය” සංවිධානාත්මකව සමාජගත කිරීමේ ද්වේශය, වෛරය රැගත් වට්ටෝරු ය.

හමුදාපති - බදුර්දීන් 'ගැටුමේ' ඇත්ත කතාව මෙන්න
පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට කතා කලේ යයි ද එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.

ජනාධිපති බන්ධනාගාරයට : ඥානසාර හිමි සමග රහස් කතා !
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (18) දහවල වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැක ඇති අතර උන්වහන්සේ සමග දීර්ග වේලාවක් අතිශය පෞද්ගලික සාකච්ඡාවක් පවත්වා තිබේ.

බොදු බලයේ නමින් මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් !
බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිපදෙනා වහාම නිදහස් කරන ලෙස

ශ්රී ලංකාව ජාතියක් ලෙස පරිණතද ?
අප්රේල් 21 වැනිදා ත්රස්ත ප්රහාරයෙන් පසුව සති 03ක කාලයක් ගතවන විටත් අර්බුදය විසදෙන මාර්ගයක් ලංකාවට පැමිණ නැත. පසුගිය 21 වනදා සිට අද වන විට තවත් සිදුවීම් සිදුවන්නේ වාර්ගික අසමගිය

රනිල් එලවන්න දකුණෙන් කැරැල්ලක් ! - වැලිගම සභාපතිගේ ලිපියට රෝසිගේ ප්රතිචාරය මෙන්න
එක්සත් ජාතික පක්ෂය සදහා නායකත්වයේ වෙනසක් අත්යවශ්යව ඇති මොහාතක් උදාවෙමින් පවතිනා බවටත් එහෙයින් පක්ෂයේ හා පාක්ෂිකයින්ගේ ජයග්රහණය සලකා

සිංහල බෞද්ධ රාජ්ය යනු KGB රාජ්යයයි - කුසල්ගේ විග්රහයක්
පසුගිය දිනවල කතානායකත් අගමැතිත් මල්වතු අස්ගිරි මහ නායක වහන්සේලා බැහැ දැකීමට මහනුවරට ගොසින් තිබූණි. මෙ කලක් තිස්සේ මේ රටේ සිදුවන දේශපාලන සවාරියකි. හැම ජනාධිපතිවරයෙකුම, හැම

