Breaking News• උණුසුම් පුවත්
Showing page 553 of 2926 (43,883 articles)

යසන්ත කෝදාගොඩ පළමුවරට වැඩබලන අගවිනිසුරු ලෙස පත්කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ වැඩබලන අගවිනිසුරු ලෙස පත්කර ඇත.

දිට්වා ව්යසනයට වගකිය යුත්තේ ජීසස් ද අල්ලාද? | Samabima Party
මේ වන විට දිට්වා ව්යසන සතිය අවසන් වෙමින් පවතී. නැවත ඊසාන දිග මෝසම පිළිබඳ කාලගුණය විසින් මුළු දිවයිනටම අනතුරු ඇඟවීම් කරමින් පවතී.

පරලොවින් ආ තලගොයි පැටවා | තිලක් සේනාසිංහ
1994 සහ 1995 වසරවල මම සබරගමුව ආශ්රිත සිරිපා හිමය සම්බන්ධ ජනශ්රැති එක්රැස් කිරීමේ කාරියක යෙදී සිටියෙමි.

'රන්සුනු' කියන්නෙ පුද්ගලයා තුළ සිටින නිර්මාණකරුවා අවදි කරවන බලවේගයක් - සුමුදු චතුරාණි ජයවර්ධන
''ලේඛක කාර්ය හුදෙක් ශිල්පයක් හෝ ජීවනෝපායක් පමණක් ලෙස ගණන් ගැනීම අතිශය සාවද්ය ය. ලේඛන කාර්ය යනු නිර්මාණය සඳහා ඇතුළතින් පැන නගින උද්වේගයේ බාහිර ප්රකාශනයකි.''

දිත්වා සුළි කුණාටුවට ශ්රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? | ලයනල් බෝපගේ
දිත්වා සුළි කුණාටුවට ශ්රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? මෙම ප්රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්රමාද වී පැමිණි සෑම ගලවා ගැනීමේ සේවකයෙකුගේ ම සිත් තුල හොල්මන් කරයි.

සල්ලි දීල තියන් ඉන්න උපදේශකයො ගොබ්බයො | Uvindu Kurukulasuriya
දකුණු ආසියාවට සුනාමි ආවම ඒකට පරක්කු වෙලා රෙස්පොන්ඩ් කිරීම සහ අධාර දීම පරක්කු වීම ගැන කුපිත වෙච්ච ස්වීඩනයේ ගවේශනාත්මක ජනමාධ්යවේදියෙක් අගමැතිගෙ පෞද්ගලික සහ රාජකාරී කමියුනිකේෂන්ස් ඉල්ලල එරට තොරතුරු දැනගැනීමේ පනත යටතෙ තොරතුරු ඉල්ලපුවම වෙච්ච දේ තමයි මම යට ලියල තියෙන්නෙ.

අහීමීවීම් හමුවේ, මරණය හමුවේ ජීවිතය: 'ආයු'
"මේ මගේ බෝට්ටුව" නිෂ්මි කියයි.

ලංකාවේ මිනිස්සු ඇත්තට ම පරිසරයට ආදරය කරනව ද...? - Ideas front වීඩියෝවක්
මනුෂ්යයාට ජීවත් විය හැකි ආකාරයට: ජලය, වාතය යනාදි දෑ පිළිබඳව කිසියම් සවිඥානිකත්වයක්, කිසියම් පාලනයක් ලංකාවේ මිනිස්සු තුළ පවතිනවා ද යන්න සැක සහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් - ජනපති මාතලේ දී අවධාරණය කරයි
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ය.

මේ මොහොතේ සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු යි - GMOA
මෙබඳු ආපදා තත්ත්වක දී රටක් ලෙස නැවත ගොඩනැගෙන්නට නම් සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවත්, ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ දී සෞඛ්ය අමාත්යංශයේ සම්බන්ධීකරණය ශක්තිමත් විය යුතුයි යැයි ද රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්ය ප්රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

'ව්යසන කළමනාකරණ ජාතික සභාව කැඳවූ කතාව බොරුවක්' - සජබෙන් චෝදනා
විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් පසුගිය 27 වන දා රැස්වූයේ ‘ව්යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව’

කුණාටු නිසා ආසියාවේ මිලියන 4කට වැඩි සිසුන්ගේ අධ්යාපනය අඩාලයි
දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය පුරා තීව්ර වූ සුළි සුළං සහ මෝසම් වර්ෂා හේතුවෙන් වසර ගණනාවකට පසු වාර්තා වූ

සාමාන්ය රාජ්ය යාන්ත්රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්රණයක් අවශ්යයි - ජනපති මහනුවර දී අවධාරණය කරයි
ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සාමාන්ය රාජ්ය යාන්ත්රණය ඉක්මවා යන සියලු දෙනා ඒකාබද්ධ කරගත්

යළි ගොඩනැගීමේ අරමුදල් පිළිබඳ අත්දැකීම් හිතාමතා අමතක කරමුද? | රොහාන් සමරජීව
"ශ්රී ලංකා යළි ගොඩනැගීමේ අරමුදල" හෙවත් Rebuilding Sri Lanka Fund ස්ථාපිත කිරීම පිළිබඳ රජයේ නිවේදනය

ඩුබායි සෙවන්ස් තරග බිමට ප්රථම වතාවට ශ්රී ලයන්ස් ක්රීඩා සමාජයෙන් නෙට්බෝල් කණ්ඩායමක්
ශ්රී ලයන්ස් ක්රීඩා සමාජය ප්රථම වතාවට නෙට්බෝල් කණ්ඩායමක් ඩුබායි සෙවන්ස් ක්රීඩා උළෙලේ ජාත්යන්තර නෙට්බෝල්

