Breaking News• උණුසුම් පුවත්
Showing page 551 of 2924 (43,848 articles)

සල්ලි දීල තියන් ඉන්න උපදේශකයො ගොබ්බයො | Uvindu Kurukulasuriya
දකුණු ආසියාවට සුනාමි ආවම ඒකට පරක්කු වෙලා රෙස්පොන්ඩ් කිරීම සහ අධාර දීම පරක්කු වීම ගැන කුපිත වෙච්ච ස්වීඩනයේ ගවේශනාත්මක ජනමාධ්‍යවේදියෙක් අගමැතිගෙ පෞද්ගලික සහ රාජකාරී කමියුනිකේෂන්ස් ඉල්ලල එරට තොරතුරු දැනගැනීමේ පනත යටතෙ තොරතුරු ඉල්ලපුවම වෙච්ච දේ තමයි මම යට ලියල තියෙන්නෙ.

අහීමීවීම් හමුවේ, මරණය හමුවේ ජීවිතය: 'ආයු'
"මේ මගේ බෝට්ටුව" නිෂ්මි කියයි.

ලංකාවේ මිනිස්සු ඇත්තට ම පරිසරයට ආදරය කරනව ද...? - Ideas front වීඩියෝවක්
මනුෂ්‍යයාට ජීවත් විය හැකි ආකාරයට: ජලය, වාතය යනාදි දෑ පිළිබඳව කිසියම් සවිඥානිකත්වයක්, කිසියම් පාලනයක් ලංකාවේ මිනිස්සු තුළ පවතිනවා ද යන්න සැක සහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් - ජනපති මාතලේ දී අවධාරණය කරයි
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ය.

මේ මොහොතේ සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු යි - GMOA
මෙබඳු ආපදා තත්ත්වක දී රටක් ලෙස නැවත ගොඩනැගෙන්නට නම් සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවත්, ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකරණය ශක්තිමත් විය යුතුයි යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

'ව්‍යසන කළමනාකරණ ජාතික සභාව කැඳවූ කතාව බොරුවක්' - සජබෙන් චෝදනා
විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් පසුගිය 27 වන දා රැස්වූයේ ‘ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව’

කුණාටු නිසා ආසියාවේ මිලියන 4කට වැඩි සිසුන්ගේ අධ්‍යාපනය අඩාලයි
දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය පුරා තීව්‍ර වූ සුළි සුළං සහ මෝසම් වර්ෂා හේතුවෙන් වසර ගණනාවකට පසු වාර්තා වූ

සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍යයි - ජනපති මහනුවර දී අවධාරණය කරයි
ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලු දෙනා ඒකාබද්ධ කරගත්

යළි ගොඩනැගීමේ අරමුදල් පිළිබඳ අත්දැකීම් හිතාමතා අමතක කරමුද? | රොහාන් සමරජීව
"ශ්‍රී ලංකා යළි ගොඩනැගීමේ අරමුදල" හෙවත් Rebuilding Sri Lanka Fund ස්ථාපිත කිරීම පිළිබඳ රජයේ නිවේදනය

ඩුබායි සෙවන්ස් තරග බිමට ප්‍රථම වතාවට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයෙන් නෙට්බෝල් කණ්ඩායමක්
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට නෙට්බෝල් කණ්ඩායමක් ඩුබායි සෙවන්ස් ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර නෙට්බෝල්

සරසවි කැළඹූ ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛය කුමක්ද?
1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක් සිදුකිරීම සඳහා මේ වන විට ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. පාර්ශ්ව කිහිපයක් මේ වන විට එම කෙටුම්පතට විරෝධය පළ කර තිබේ. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆුටා) එහි ප්‍රමුඛයෙකි.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික අදියර තරග තීරණය වෙයි
ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය FIFA World Cup ඉතිහාසයේ විශාලතම තරගාවලියයි.

වයසක මිනිස්සුන් ගෙ හිත රිද්දන්න එපා! | Uvindu Kurukulasuriya
දවස ගානෙ මට කතා කරන මගේ අම්ම මට කතා කරන්නෙ නැහැ දැන් දවස් හතරක්. ගොනෙක් හෝ ගොන් වැස්සියක් අම්මට කේලම් කියල අනුරට මම බැන්න කියල.

වැට පනින්න ගිය වටගල හොට බිම ඇන ගත්තාද?
නොවැම්බර් 28 වැනි දා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් වන අතර, මෙම හදිසි නීතිය ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැර

පුටින් ඉන්දියාවේ
රුසියාව සහ ඉන්දියාව අතර මිත්‍ර සබඳතා තර කෙරේ. ඉන්දියාව වෙත බාධාවකින් තොරව, අඛණ්ඩව ඉන්ධන සපයන බව, රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින් ඊයේ (05) ප්‍රකාශ කළේය. ජනපති පුටින් ඉන්දියාවේ

