The Leader News
BREAKING
රග්බි පරිපාලනයට එරෙහිව ෆසිල් මරීජාගෙන් නීතිමය අනතුරු ඇඟවීමක්●දීපචෙල්වම් ගේ කෘති සියල්ල නිදහස් කළ යුතුයි; ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරයි●කථානායකට එරෙහි විශ්වාසභංගය: මාලිමාවේ තීරණය මෙන්න●සජබ - එජාප එකමුතුවක් නැති නිසා අශෝක් අබේසිංහ තනතුරු අත්හරියි●මාලිගාවට බෝම්බ ගැසුවේ කවුද? මල්වතු මහනාහිමිගෙන් සජබයට පැහැදිලි කිරීමක්●ඉන්ධන වෙළඳපොළට රජයේ නව මැදිහත්වීමක්: CPC පිරවුම්හල් 75ක් අලුතින්● ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්  ● ඉන්දීය හමුදාවේ පළමු සමුහ ඝාතනයට ගොදුරු වූවන් මලින් පහනින් සැමරේ● මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි: රියාද් ගුවන් ගමන් අත්හිටුවයි●කාන්තාරය පරදා අක්කර 50ක වනයක් තැනූ මිනිසා●

Breaking News• උණුසුම් පුවත්

Showing page 549 of 2923 (43,845 articles)

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි
පුවත්

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් "ආදරය" නමින් ඊයේ (7) හම්බන්තොට දී පවත්වා තිබේ.

The Leader Desk10 months ago
බටහිර ඉවුරේ ගල් ගැසූ පලස්තීනුවකුට මරණය
විදේශ

බටහිර ඉවුරේ ගල් ගැසූ පලස්තීනුවකුට මරණය

බටහිර ඉවුරේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ වෙත ගල් ගැසූ පලස්තීනුවන් තිදෙනෙක් වෙත ඊයේ (07), ඊශ්‍රායල හමුදා වෙඩි තැබූහ. ගල් ප්‍රහාර එල්ල කළ එක් පලස්තීනුවකු වෙඩි ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, එම හමුදා පැවසූහ.

The Leader Desk10 months ago
සහන මෙහෙයුම් සඳහා සහාය පතයි: ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සජිත් ප්‍රේමදාස හමුවෙයි
පුවත්

සහන මෙහෙයුම් සඳහා සහාය පතයි: ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සජිත් ප්‍රේමදාස හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද ( 8) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Mathew Duckworth) මුණ ගැසී සාකච්ඡාවක් සිදු කර ඇත.

The Leader Desk10 months ago
චීන යුද නැවක් ජපානය අසල යුද අභ්‍යාසයක
විදේශ

චීන යුද නැවක් ජපානය අසල යුද අභ්‍යාසයක

ප්‍රහාරක යානා රැගෙන යන චීන යුද නෞකාවක් සති අන්තයේ ජපානය අසල මුහුදේ හමුදා අභ්‍යාසයක නිරත විය. නෞකාවේ සිට ඉලක්ක ස්ථාන වෙත ගුවන් යාන දියත් කිරීම ද ඊට ඇතුළත් විය.

The Leader Desk10 months ago
ජනතාව අපහසුතාවට පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්
විශේෂාංග

ජනතාව අපහසුතාවට පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

The Leader Desk10 months ago
තායිලන්තය කැම්බෝඩියාවට ගුවනින් පහර දෙයි
විදේශ

තායිලන්තය කැම්බෝඩියාවට ගුවනින් පහර දෙයි

තායිලන්තය, මත භේදයට තුඩු දී තිබෙන කැම්බෝඩියා දේශ සීමාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි.

The Leader Desk10 months ago
හංගගෙන ඉන්න වාර්තා මෙන්න ! | Uvindu Kurukulasuriya
විශේෂාංග

හංගගෙන ඉන්න වාර්තා මෙන්න ! | Uvindu Kurukulasuriya

අනුර බයිල ගැහැව්වනෙ 2005 පනත ශක්තිමත් මදි කියල. ඒක අමු ගොං කතාවක්

The Leader Desk10 months ago
ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් 1926 අමතන්න
පුවත්

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් 1926 අමතන්න

මෑත කාලීන ගංවතුර තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ විශාල ව්‍යසනයෙන් පසු ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

The Leader Desk10 months ago
ජලාශ හිස් කර ගංවතුර පාලනය කරන්න බෑ - වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව
විශේෂාංග

ජලාශ හිස් කර ගංවතුර පාලනය කරන්න බෑ - වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව

කාල­ගුණ අනා­වැ­කිය අනුව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ජලා­ශ­වල ජලය කල්තබා ඉවත් කළේ නම් මෙත­රම් විශාල ගංව­තුර තර්ජ­­න­යක් ඇති නොවන බව පසු­ගිය දා පාර්ලි­මේ­න්තු­වේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හසීම් ප්‍රකා­ශ­යක් කළේය.

The Leader Desk10 months ago
'මැයි මාර ප්‍රසංගය' නවකතාවේ ව්‍යාජ පිටපත් මුද්‍රණය සහ අලෙවිය අත්හිටුවනු ලබයි
පුවත්

'මැයි මාර ප්‍රසංගය' නවකතාවේ ව්‍යාජ පිටපත් මුද්‍රණය සහ අලෙවිය අත්හිටුවනු ලබයි

සම්මානනීය ලේඛක සහ ප්‍රකාශක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත මැයි මාර ප්‍රසංගය කෘතියෙහි ව්‍යාජ පිටපත් මුද්‍රණය කළ සහ එම පිටපත් අලෙවි කළ විකුණුම්කරුවන් කිහිපදෙනකුට එරෙහිව බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය මගින් 2026 නොවැම්බර් 26වන දින තාවකාලික තහනම් නියෝග කිහිපයක් නිකුත් කරන ලදී.

The Leader Desk10 months ago
ජන ජීවිත විහිළුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න - සජිත් ප්‍රේමදාස
පුවත්

ජන ජීවිත විහිළුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න - සජිත් ප්‍රේමදාස

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙසත්, පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙසත් පැවසීම ජනාධිපතිවරයාට විහිළුවක් වුව ද එය සැබෑ යථාර්ථය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

The Leader Desk10 months ago
දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
පුවත්

දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව

The Leader Desk10 months ago
මුන් ගැන වෛරයක් මිනිසුන්ට ඇති නොවේ ද ? | Uvindu Kurukulasuriya
Opinion

මුන් ගැන වෛරයක් මිනිසුන්ට ඇති නොවේ ද ? | Uvindu Kurukulasuriya

කාළගුණ දෙපාර්තමේන්තුවට සුනාමි වෝනිං එක එවලත්, ඒක මැශින් එකේ සටහන් වෙලා තියෙත්දිත් ක්‍රියා නොකරපු විස්තරේ පළවුණේ රාවය පත්තරේ.

The Leader Desk10 months ago
ජලගැලීම් මැද්දේ උණුසුම්වී ඇති කතරගම බස්නායක නිලවරණය
පුවත්

ජලගැලීම් මැද්දේ උණුසුම්වී ඇති කතරගම බස්නායක නිලවරණය

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මීළඟ වසර පහට සුදුසු භාරකරුවකු තෝරාපත්කර ගැනීමේ බස්නායක නිලවරණයට

The Leader Desk10 months ago