Breaking News• උණුසුම් පුවත්
Showing page 548 of 2923 (43,844 articles)

රනිල් ප්‍රමුඛ විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු නඩුවක් !
* ආපදා කළමනාකරන අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා වග උත්තරකරුවන් කෙරේ

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - නාමල් අගමැතිනියට ලියයි
ආපදාවලට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහ අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

ආපදාවට පත් රට යළි ගොඩනැංවීම සඳහා පිවිතුරු හෙළ උරුමයෙන් යෝජනාවලියක්
මෑත ඉතිහාසයේ සමස්ත රටට ම දැනුණු දැවැන්තම ව්‍යසනයට පසුගිය දා අපි මුහුණ දුන් බවත්, එකී ව්‍යසනයෙන් රට යළි ගොඩ නැගීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත්

දිට්වා කළමනාකරණය: ආණ්ඩුව අසාර්ථකයි - ජන අරගල සන්ධානයෙන් චෝදනා !
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය විවේචනය කරමින්

වැඩබලන විගනකාධිපතිවරයකු පත්කිරීමේ ජනපතිගේ වෑයමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයේ විරෝධය
වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිර්දේශ කරන ලද

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ව්‍යසනය හේතුවෙන් අද (08) මධ්‍යහන 12 වනවිට

'පීතෘභාවය පිළිගන්න බැහැ'- චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට විරෝධය පළකරයි
ගුවන් නියමූවරියකගේ දැරියට පීතෘත්වය ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජාතික කණ්ඩායම නියෝජනය කරන

ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියේ ලොකු අවුලක් ද ?
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්වල ප්‍රමිතිය බාලවීම නිසා එම ඉන්ධන වර්ගය භාවිතා කරන වාහන ආබාධයට ලක්වෙමින් ඇතැයි

තරග ඔට්ටු ඇල්ලූ තුර්කි පාපන්දු ක්‍රීඩකයන් 29ක් අත්අඩංගුවේ
තුර්කියේ පාපන්දු තරග සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලූ පාපන්දු ක්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 46 දෙනෙක් අත්අඩංගුවට

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත් කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී ඇත.

හිජාබය නොමැතිව තරග කළ ඉරාන කාන්තාවන්ට ඉඩ දුන් සංවිධායකයන් අත්අඩංගුවට
හිජාබ් පැලඳ ගෙන නොසිටි කාන්තාවන්ට තරග කිරීමට ඉඩ දුන් මැරතන් සංවිධායකයන් දෙදෙනෙක් ඉරානයේ අධිකරණය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘හිජාබ්’ යනු මුස්ලිම් කාන්තාවන් චාරිත්‍රානුකූලව හිස වසා ගන්නා වේලයක්.

ගාසා සටන් විරාම දෙවන අදියර ලංවේ
ගාසා යුද්ධය අවසන් කිරීමේ එක්සත් ජනපද සැලැස්මේ දෙවන අදියර ආසන්න ව ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (07) පැවසීය.

ආපදාවට ලක්වූ කර්මාන්ත යළි නගා සිටුවීමට රු. ලක්ෂ 2ක දීමනාවක්!
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය සහ 'දිට්වා' සුළි කුණාටුව නිසා බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 02ක (රු. 200,000) දීමනාව සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

'මානව හිමිකම් සිනමා උළෙල' විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම තරංගනීයේ දී
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම වෙනුවෙන්, නීතිය හා සමාජ භාරය (LST) විසින් සංවිධානය කරනු ලබන විශේෂ වාර්තා චිත්‍රපට දැක්මක් එළඹෙන 2025 දෙසැම්බර් 13 වැනි සෙනසුරාදා දින පැවැත්වේ.

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් "ආදරය" නමින් ඊයේ (7) හම්බන්තොට දී පවත්වා තිබේ.

