Breaking News• උණුසුම් පුවත්
Showing page 546 of 2923 (43,843 articles)

අළුත් නුවරක් ගැන හිතමු ද? | Mahesh Hapugoda
දිත්වා ව්‍යසනෙන් පස්සේ NBRO එක කියනවලු නුවර නගරය වෙන තැනකට අරන්යන්න වෙයි කියල.

දිට්වා ආපදාවෙන් අතුරුදන්වූවන්ට මරණ සහතික
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර නිසා අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන (ඕවර 50) ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියා.

වසා දැමුණු ජෝර්දාන් දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරේ
ගාසා තීරය වෙත මානුෂීය ආධාර ප්‍රවාහනය කඩිනම් කිරීමේ අරමුණින් ඊශ්‍රායලය අද (10) ජෝර්දාන දේශ සීමාවේ ඇලෙන්බි පිවිසුම යළි විවෘත කළේය.

ජනාධිපතිවරයාට 'උපදේශිකාවෝ' වැඩි ඇයි...? Ideas front වීඩියෝවක්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වැඩිපුර සිටින්නේ උපදේශකයෝ නොව උපදේශිකාවෝ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ශ්‍රී ලංකාව සහ ගෝලීය දේශගුණික හදිසි අවස්ථාව: ඩිට්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් | ආචාර්ය අසෝකා බණ්ඩාරගේ
2025 දෙසැම්බර් 09, අඟහරුවාදා, ඉන්ටර් ප්‍රෙස් සර්විස් ( උපුටා ගැනීම Global Issues) හු පළවූ ''Sri Lanka & the Global Climate Emergency: The Lessons of Cyclone Ditwah'' ලිපියේ පරිවර්තනයකි.



ජනාධිපතිතුමනි කරුණාකර ගස් දෙස නොව වනාන්තරය දෙස බලන්න | Shiral Lakthilaka
ඔබතුමන් ගොඩනගන්න අදහස් කරන ආපදාවෙන් මිදීමේ ආර්ථිකය රටට දිගු කාලීනව හිතවාදී නොවන්නට පිලිවන!

'බාල බෙහෙත් නඩුවේ' විත්තියේ අයිතිවාසිකම් අහිමි කළැයි ජනාධිපති නීතිඥ දෙපළක් ඉවත් වෙති
ප්‍රමිතියෙන් තොර එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු

විගණකාධිපතිවරයකු පත්කිරීමේ වැදගත්කම කුමක් ද...? - හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ පැහැදිලි කරයි
ලංකාවේ ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයකු නොමැති අවස්ථාවක එම තනතුරට වහාම පුද්ගලයකු පත්කිරීම යනු විධායක ජනාධිපතිවරයකු නොමැති අවස්ථාවක වහාම විධායක ජනාධිපතිවරයකු පත්කිරීම හා සමාන යැයි හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ පැවසී ය.

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව බරපතල ණය අර්බුදයකට - මූඩීස් කියයි
මෑත සති කිහිපය තුළ දකුණු සහ අග්නිදිග ආසියාවට බලපෑ දේශගුණික විපර්යාස රැල්ලෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී දරුණුතම ණය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවට මූඩීස් රේටින්ග්ස් (Moody’s Ratings) ආයතනය දෙසැම්බර් 5 වන දින නිකුත් කළ වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ.

ආපදා කවුන්සිලය රැස්වුණානම් කබීර් කියපු විදිහට කරන්න තිබුණා - චම්පික
ආපදා කළමනාකරණ කවුන්සිලය නිසි වේලාවට රැස් වූයේ නම්, සමගි ජන බලවේගයේ කබීර් හෂිම් මන්ත්‍රීවරයා යෝජනා කළ ආකාරයට ජලාශවලින් පාලනයක් සහිතව ජලය මුදා හැරීමට තීරණයක් ගත හැකිව තිබූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

තෑන්ක්ස් මැඩම්...| Mahesh Hapugoda
විපක්ෂේ ඉන්න ඔක්කොම අනුර මරාගෙන කන්න හදන මේ වෙලාවේ, ආණ්ඩුව ඉල්ලා අස්කරවල තමන්ගේ පරණ ගේම් එක

'නඩු දාන්න ඕන විපක්ෂයට' - නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
පසුගියදා සිදුවු නායයාම් සහ ගංවතුර නිසා පුද්ගලයන් සිය ගණනක් මරණයට පත්වි රුපියල් කෝටි දහස් ගණනක දේපළ හානියක්

