leader s

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

මෙම ගිවිසුම්ගත වීම සඳහා ජුලි 06 පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී සිය කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ගලදාරී හෝටලය දැනුම් දී සිටී.

මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇත.

මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

ANNOUNCEMENT UNDER SECTION 8 7326451090527874

(aruna.lk)

Screenshot 2023 07 07 at 12.18.55 PM

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්