leader s

අභාවප්‍රත්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බොරැල්ලේ

පිහිටි ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් හවුස් වෙත ගිහින් තිබුනා.

හිටපු ජනපති පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරත් හිටපු ජනාධිපති සමග මේ අවස්ථාවට එක්ව තිබෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ඇතුළු දුවා දරුවන් සමඟ රාජපක්ෂ මහතා එහිදී ශෝකය බෙදා ගෙන තිබුන අතර පැමිණ සිටි පිරිස සමඟද සුහද කතාබහක නිරත වෙලා.

ඒ අවස්ථාවේ පැමිණ සිටි කලා කරුවන් බොහෝ දෙනෙකුද ගෝඨාභය රාජපක්ෂ සමඟ කතාබහ කල අතර නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිණියද පැමිණ තියනවා.

“කොහොමද නිල්මිණි, කෝ මධු“ ගෝඨාභය රාජපක්ෂ , නිල්මිණි ගෙන් අහලා.

නිල්මිණි සිනා සුනා මිස ඊට කිසිදු පිළිතුරුක් දීල නැ ..

දීර්ඝ කාලයක සිට නිල්මිණි සහ මධූ වෙන්ව ජීවත් වෙනවා.

muditha 2
(asianmirror.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්