leader s

 මන්ත්‍රී වරුන්ගේ උපන් දින සමරමින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ උපන් දින කේක් කැපීම මේ වන විට අගමැතිවරයාට ප්‍රශ්නයක් ඇති කරවීමට හේතු වී තිබේ.
පාර්ලිමේන්තු දින වල උපන් දින යෙදී තිබෙන මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාව තිබුනත් සෙසු මන්ත්‍රී වරුන්ට එය අහිමි වීමෙන් ඔවුන්  කනස්සල්ලට පත් ව සිටිති.
 
මේ උපන් දින කේක් කැපිල්ලෙන් නැති ප්‍රශ්නයක් මතු වී ඇති බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර කතා බහට ලක් ව තිබේ.
 
මේ කේක් කැපීමේ යෝජනාව අගමැතිවරයා ගොනාට ඇන්ද වීමක් බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්