නන්දසේන කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමේම කොටසක්ය.
නමුත් මේ නම කියූ නිසා ඒ ගැන කිපුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට දැක්කුවේ කවුරුත් අපේක්ෂා නොකළ ඉතා සැර ප්‍රතිචාරයක්ය.
ජනාධිපති දැක්වූ ඒ සැර ප්‍රතිචාරය සම්බන්ධව මේ වනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බරපතල ආන්දෝලනායක් හටගෙනය.
ජනාධිපතිවරයා හිටි හැටියේ මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ ඇයි ?
ඒ කාටත් නැගෙන පොදු ප්‍රශ්නයක්.
වැඩි විස්තර වීඩියෝවෙන්
###################
මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?