කළු ජනේරුව - (මංජුල වෙඩිවර්ධන)
එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට පිළිබඳ දාර්ශනික අදහස් සහ ප්‍රවාද ගොඩනඟන ලද ‘ගිල්ස් ඩලූස්’ නම් ප්‍රංශ දාර්ශනිකයා හිච්කොක්ගේ සිනමාව සිතන සිනමාවක් [TIME-IMAGE] ලෙසින් හඳුන්වන ලදී.
ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය.
සිරි ලංකාවේ පළමු විදුලි බුබුළ දැල්වුණේ 1890 දිනක, කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරයේදීය.
ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ මේවනවිට "පොරක්" වී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
සේපාල් අමරසිංහ අපට පෙනෙනේ ආවේගකාරී හා ක්ෂණික ප්රචාරණයේ යෙදෙන නිදහස් මාධ්‍යකරුවෙක් හැටියටයි. ඔහු දැන සිටියත් පුත්ගලිකව ඇසුරු නොකළත් ලියූ දේ අතරින්පතර කියවූ නිසයි මේ නිගමනයට එන්නේ.
පේලේ ගැන ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් ගොඩක් බර දේවල් කියල තියනවා. කියමිනුත් ඉන්නවා. ඒ බරසාර දේවල් කියපු පුද්ගලයෝ අතර රොනල්ඩ් රේගන්, මොහොමඩ් අලි, ඇන්ඩි වෝහෝල්, නෙල්සන් මැන්ඩෙලා වගේ නම්
අද දින රජය සතු පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයන්හි දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවයි,
ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.
නව අමාත්‍යාංශ ලේකම්වරුන් ලවා ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්සන් කරවා ගත් ගිවිසුම අනුව,
ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා.