විශේෂාංග
Showing page 197 of 353 (5,286 articles)

උල්පැන් ගේ අවශ්‍ය නානු මුර මංගල්‍ය සඳහා ද? (තුන්වෙනි කියවීම)
මහනුවර රජ වාසල දේපලක් වූ උල්පැන් ගේ නම් ගොඩනැගිල්ල දළදා මාලිගාවට පවරා දෙන ලෙස

'නාඳුනන මන්දාකිනි' යක අසිරිය - (ජයසිරි අලවත්ත)
කාව්‍ය ක්ෂේත්‍රයේ පරසිදු අය මෙන් ම නවක පරපුර ද ‘‘සිද්ධිවාචක කවි’’ යනුවෙන් හැඳින්විය හැකි

සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා - ජෙහාන් පෙරේරා
විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන හේතුව ලෙස සැළකෙන දූෂණය අවසන් කිරීම සඳහාය.

ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රැකියා හීන මවන මහනුවර දිස්ත්‍රික්කයේ තරුණයන් - (නදීක දයා බණ්ඩාර)
මහනුවර, මාලිගාතැන්නේ පදිංචි යූ. වර්ෂකෝන් මහතා වෘත්තියෙන් ගුරුවරයෙක්.

ඔට්ටු කරුවන්ගේ ද්වන්ධ සටන - නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
2010 සැප්තැම්බර් 10 වන දින පාකිස්ථානය සහ එංගලන්තයේ සමර්සෙට් කණ්ඩායම අතර පැවැති තරගයේදී බුකි කරුවන්ට වාසි වන අන්දමට නිපන්දු යැවීමේ චෝදනාව හේතුවෙන් (Spot- Fixing)

කපිල කුමාර කාලිංගගේ හීසරය : කුණු ගඳ නෑරේ ආතල් බේරේ
පසුගිය සතියේද නොයෙකුත් පුවත් අසන්නට දකින්නට ලැබුණත්, ඒ අතරින් මගේ වඩාත් සිත් ගත්තේ ඉදිරියේදී කොළඹ බේරේ වැව සුද්ද කිරීමට යාමේ කතාවය.

රවාෂ (01) : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)
ඉතිහාසයේ අරුම තැන් අරුමය. ඒ අරුම තැන් ගැන එබී බලන්න දැන් කාලය විවර කර දැමිය යුතුය. එවන් අරුමයන් විටෙක එල්බ ගත් සිතට වදයක් විය හැකිය.

'G77+China' යනු කුමක්ද ?
සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුවක් වන G77 කණ්ඩායමේ සමුළුව අද සහ හෙට (සැප්තැම්බර් 15 සිට 16 දින) කියුබාවේ හවානාහි පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

ඉරානයේ නිර්භීත ගැහැනු :'මං දැන් අඳින්නෙ මට ඕන දේ'
ඉරානයේ බොහෝ කතුන් ඔවුන්ගේ හිස් ආවරණ සදහටම ගලවා දමා ඇත

චාතුරාර්ය සත්‍යය -(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
මාසයකට වතාවක් හෝ දෙවතාවක් මමත් මගේ සරසවි බැචයන් දෙදෙනෙකුත් ඉරිදා උදෑසන ම ගල්කිස්සේ වෙරළේ ඇවිදීමට පුරුද්දක් කරගෙන සිටියෙමු. ව්‍යයාමයටත් වඩා මෙහි අරමුණ ව තිබුණේ මිතුරු ඇසුර

රටකට අවශ්‍ය වන්නේ හද පියුම විකසිත වූ සංවේදි පරිපාලකයන් - මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිංහල සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් විශිෂ්ටත ම උත්තමාචාරය පිදෙන, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’’ පසුගිය 08 (2023/09/08) වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

චැනල් 4 අනාවරණය වහන සෙල්ලම: තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්?- (ගාමිණී වියන්ගොඩ)
මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය.

නීතිය අංග විකල කිරීම - වික්ටර් අයිවන්
රටක යල් පැන ගිය ක්‍රමයක් ඇතිවිට ඒ ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා හැම විටම බලපාන්නේ අභ්‍යන්තර සාධක පමණක් නොවේ; බාහිර සාධක ද බලපායි.

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා : (තෙවන කොටස) - සුමිත් චාමින්ද
අප ජීවත් වන වත්මන් සමාජ-දේශපාලන තත්ත්වය කෙබඳු එකක්ද? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වන 'ඇස්-ඉස්-මස්' නමැති නාට්‍යය මේ ගැටළුවට ප්‍රවේශ වන්නට කදිම දොරටුවක් විවර කර දෙයි.

මැතිවරණ සූදානම හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ - ජෙහාන් පෙරේරා
ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන විට පහව යන බවක් පෙනෙන්නට තිබීම බලාපොරොත්තු සුන්කරවන්නකි.

