විශේෂාංග
Showing page 196 of 353 (5,286 articles)

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි ! - (ගාමිණී වියන්ගොඩ)
ක්‍රිකට් ක්‍රීඩාවේ, 'බැට්' කිරීම සහ 'ෆීල්ඩ්' කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ 'බැට්' කිරීම සඳහා 'ෆීල්ඩ්' නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි

වයස්ගත දේශපාලනඥයින් ගැන අප වද විය යුතු ද?
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් පිළිබඳ සලකා බැලීමේදී බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ වයස්ගත හෝ වයසින් මුහුකුරාගිය පුද්ගලයින්ය.

එච්.ඒ. : අරගලකාරී හැට වසක දේශපාලන චරිතාපදානයක්
හේවාපතිරණගේ ඇල්ෆ්‍රඩ් සෙනෙවිරත්න හෙවත් 'එච්.ඒ.‘ සැප්තැම්බර් 21 වැනිදා අසූ තුන් වසක් දිගු සමාජ යුක්තිකාමයෙන් ඇවිළුණු විඩාපත් දිවි ගමන නිමා කළේය.

ප්‍රේම කිරීමට නීතියෙන් බාධා තිබේ ද?
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික උද්‍යානයකට කඩා වැදුණු පොලිසිය විසින් එහි සිටි තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඊට වැඩි අවදානයක් හිමි වී තිබේ.

එච්.ඒ. සෙනෙවිරත්න සහෝදරයා පිලිබඳ මතකය - (ලයනල් බෝපගේ)
නීතීඥ, ලේඛක සහ මානව හිමිකම් ක්‍රියාකාරික එච්.ඒ. සෙනෙවිරත්න සහෝදරයා සිහි කිරීම පිණිස

A ලෝන් country : තන නිල්ල දිගේ දැවිලා යනවා.. වැල ඕපන් වෙනවා...!
කෝච්චි ස්ට්‍රයික් එකෙන් දිනුවේ කවුද?

විශේෂඥ වෛද්‍ය හිඟය - සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සැබෑ අර්බුදය
සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අද පවත්නා ලොකුම ප්‍රශ්නය වෛද්‍ය නිලධාරීන් (MO) විදේශගතවීම නොව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය යි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : තණකොළ නොබුදිති සිංහ පැටව්
ශීත ඍතුව ආසන්නයේ එක් සැඳෑවක ධනවත් ව්‍යාපාරිකයෙක් තම වෙළෙඳසල වසා පෙනෙන දුරින් පිහිටි නිවෙස වෙත යමින් සිටියේය. පදික වේදිකාවේ සිටි දිළිඳු පුද්ගලයෙක් ඔහු දැක මෙසේ අයැදීය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: ඔබට බලපාන්නේ කෙසේ ද?
ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීති අතුරින් ජාත්‍යන්තර මෙන් ම දේශීයව ද විවේචනයට ලක් වූ නීතියක් ලෙස

අන්නාසි හා කෙලවල්ලෝ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
කලක් මා පදිංචි වී සිටි ප්‍රදේශයක මගේ අසල්වාසියෙකු වූයේ එල්මෝ ජයවර්ධන නමැත්තෙකි. කපිතාන් එල්මෝ යන නමින් වඩා ඇමතෙන මේ සොඳුරු මිනිසා දිගු කලක් සිංගප්පුරු ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු ලෙස

වෛද්‍යවරුන් රට හැර යාම අතිශයෝක්තියට නැගූ මිත්‍යාව
ශ්‍රී ලංකාව 1970 දශකයේ සිට යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා මැද පෙරදිග කලාපයට උපාධිධාරීන් නිෂ්පාදනය කරන ප්‍රමුඛ රාජ්‍යයකි.

දළදා මාලිගාවත් සන්නසකින් පවරා දෙන අවදානමක් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මහනුවර උල්පැන් ගේ දළදා මාලිගාවට පවරා දීම ගැන ලිපිය කියැවූ දළදා මාලිගා භාර කරුවන්

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)
මගේ පළමු ප්‍රබන්ධ කෘතිය ‘‘අක් දහර’’ ය. එම ප්‍රබන්ධය සඳහා මා භාවිත කළ ආඛ්‍යාන රටාව මෙතෙක් ලාංකීය සාහිත්‍ය තුළ දක්නට නොලැබුණ ආඛ්‍යාන රටාවකි.

මිහිපිට නිරයක්වූ රුවන්ඩාව දකුණු අප්‍රිකාවේ සිංගප්පුරුව වූයේ කොහොමද?
”පීඩිත ජනයා පෙළෙන දුක්පීඩාවන් පිළිබ`දව නිරතුරුවම පාලක පන්තියෙන් ප්‍රශ්න කරණු ලබන, විමසන, විවේචනය කරණු ලබන දේශපාලනඥයින් කෙරෙහි නිරන්තරයෙන්ම ජනතාව ආකර්ෂණය වනු ඇත. තිත්ත ඇත්ත වන්නේ එවැනි ආස්ථානයක නොරැඳෙන දේශපාලනඥයින් කෙරෙහි ජනතාව නොපැහැදීමෙන් පසුවන බවයි.”

මරණ තුනක් ඇති ජනයා - (මහිම සුජීව ගමගේ)
”නීරෝගිමත් පුරවැසියන් යනු යම් රටකට සිටිය හැකි ශ්‍රේෂ්ඨතම සම්පතයි.”

