විශේෂාංග
Showing page 84 of 353 (5,282 articles)

සියල්ල සිද්ධ වන්නේ හේතුවක් ඇතිව ය | එරන්ද ගිනිගේ
දේ සිදු වන ආකාරය පුදුම සහගත ය. බොහෝ දෙනා සිතුවේ මහින්ද රාජපක්ෂට නැවත මේ රටේ මිනිසුන් ගෞරව නොකරනු ඇත කියා ය.

ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කළ හැකිද ?
‘ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු වගකීමක් නැත’! යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරමින් අරුණ ජයසේකර ට බාර දී ඇති විශ්වසභංග යෝජනාව මඟහැරීමට පාර්ලිමේන්තුව උත්සහ දරති.

හතළිස් වසරකට පසු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවතට
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව පාලනය කළ විධායක ජනාධිපතිවරු ගණන නවයකි. ඉන් තිදෙනෙකු හැරුණු කොට ගෙන ඉතිරි සියල්ලෝම තවම ජීවත් වෙති.

නෑබොඩ : ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය
භූගෝලීය මෙන්ම දේශගුණික සාධක හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය රබර් වගාවට තෝතැන්නකි. 19 වැනි සියවස වෙන විට බ්‍රිතාන්‍ය රබර් වැවිලිකරුවන් ගේ රාජ්‍යයක් බවට කළුතර හා ඒ අවට ප්‍රදේශ පත්වී තිබිණි.

හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න බැහැ...? - ලසන්ත රුහුණගේ (විඩියෝ)
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී ඇත.

හැරී ස්ටැසන් ජයවර්ධන : හදවතේ නොමැකෙන 'සලකුණ'! | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ
(ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකුව සිටි හැරී ස්ටැසන් ජයවර්ධනගේ 83 වෙනි ජන්ම දිනය අගෝස්තු මස 17 යෙදී තිබිණ.)

කෝලම් අතරින් මතුවන කාමධේනුව ; ලෙන්චිනා
අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි.

සූර්ය බලශක්තිය ශ්‍රී ලංකාවට ආභරණයක් ද?
සූර්ය බලශක්තිය වැදගත් වන්නේ එය පොසිල ඉන්ධන සඳහා තිරසාර, පිරිවැය-ඵලදායී සහ පරිසර හිතකාමී විකල්පයක් ලබා දෙමින්, ආනයන මත යැපීම අඩු කර ආර්ථික අවස්ථා නිර්මාණය කරන බැවිනි.

බුදු දහමට එකඟ නොවන ජනකාන්ත පුද පූජා! | ප්‍රණීත් අභයසුන්දර
“ඕනෑම යහපත් දෙයකින් අයහපතක් ද මතු කර ගත හැක”යන අරුත ගෙනෙන පැරණි චීන පිරුළක් තිබේ. එහි සත්‍යතාව අන් බොහෝ දෙයින් සේම ආගමික සංස්ථා ව්‍යුහයන් තුළින් ද ඉස්මතුව පෙනෙමින් තිබේ.

X-Press Pearl: රක්ෂණ වාරිකය වැඩි කරන බවට අනතුරු ඇඟවීමක්! - යළිත් ආර්ථික අර්බුදයක පෙර නිමිති?
"ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නාවික නීති නොතකා හරිමින්" එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය ලබාදුන් තීන්දුව මගින් නෞකා අනතුරු සම්බන්ධයෙන්

කපිල කුමාර කාලිංගගේ හීසරය : බිල් වීණා වයන මහල්ලෝ
මිනිස්සු වයසට යාම සාමාන්‍ය දෙයකි. වයසට ගිය මිනිස්සු රටවල් පාලනය කිරීමද සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.

කාදිනල් උතුමාණෝ සඟවන්නට යත්න දරන කතෝලික පල්ලියේ නිරුවත
මේ දිනවල කාදිනල්තුමා ගේ මනසට වද දෙන එක ම ප්‍රශ්නය වී ඇත්තේ සමලිංගික ප්‍රජාව ගේ අයිතිය පිළිබඳ සමාජයේ කිසියම්

උඩතලවින්න ඛේදවාචකය: දේශපාලන බලය, යුක්තිය සහ පොදු ජන මතය | අජිත් පැරකුම් ජයසිංහ
2001 දෙසැම්බර් මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබේ.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම වත්මන් ආණ්ඩුවටත් අභියෝගයක් ද?
වසර දෙසීයක ඉතිහාසයකට උරුමකම් කියන, සමාජයේ ඌණ වරප්‍රසාදිත ජනයා අතර ඉහළින් ම සිටින වතු කම්කරුවන් හට ජීවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා කරන අරගලය තවමත් ක්‍රියාත්මක ය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'අපිත් වරප්‍රසාද ඉල්ලලා උසාවිය යන්නේ නෑ'
චිචී ගේ රොකට්ටුවේ සුන්බුන් කැබලි ආණ්ඩුවේ හිස මතට ඇද වැටීමෙන් අනතුරුව සීසී කඩ විසිරී ගිය ආණ්ඩුවේ සර්වාංගය යළි එකතු කර ගනිමින් ඉදිරි කාලය ඇදගෙන යාමයෙන් දැවැන්ත වෙහෙසකාරී හතිය පැලවත්ත කාරයාලයේ සිට මල් පාර දේශපාලන කාර්යාලයට ඇසෙන්නට විය.

