විශේෂාංග
Showing page 82 of 353 (5,282 articles)

සම්මුති - විසම්මුති ; වතුර කාන්දුව මත සැප ගත් බල්ලා! | සුනන්ද දේශප්‍රිය
සුපිරි මාරකැට්ටුවෙන් බණ්ඩක්කා 500ක් බෑගයක දා ගෙන පිටවීමේ දොරටුව පැන්නා විතරයි, ඌ මා දෙස බලා විරිත්තුවේය.

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා !
ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ.

ආහාර ස්වෛරීත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ | ඉන්දු පෙරේරා
ආහාර ස්වෛරීත්වය, ආහාර සුරක්ෂිතතාව අද වනවිට ලෝකයේ ම බහුල ව සාකච්ඡා වන මාතෘකාවන් ය. ආහාර ස්වෛරීභාවය සඳහා වන ජාත්‍යන්තර සැලසුම් කමිටුව නමින් කලාපීය සහ ගෝලීය මට්ටමෙන් ආහාර ස්වෛරීත්වය ඉදිරියට ගෙනයාම අරමුණු කර ගත් ජාත්‍යන්තර සංවිධානයක් පවා මේ වෙනුවෙන් ම බිහිවී තිබේ.

රනිල්ලාගේ පවුලේ ඉඩම වැලිකඩ ගැන වජිර නොකී කතාව... | Mihiri Fonseka
රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කළ වැලිකඩ හිරගෙදර රනිල්ලාගේ පරම්පරාවේ ඉඩමක් වීම දෛවෝපගත සිද්ධියක් බව වජිර අබේවර්ධන කීවාම මට අයිමත් ඔහුගේ වංශය ගැන ලියන්න හිතුණා.

තීන්දු අරගෙන 16 වසරක් ගතවීත් ආබාධිත ප්‍රජාවේ ප්‍රවේශ අයිතිය තවමත් ඇහිරිලා | අභිෂේකා වාසල බණ්ඩාර
අපි අපට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සටන් කරන්නෙමු. නීතියේ පිළිසරණ පතන්නෙමු.

'හරක් කටා'ගෙන් එළියට එන අපරාධ රාජ්‍යයේ සුලමුල
දරුණු ගණයේ පාතාල සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි පවසන නඳුන් චින්තක නොහොත් හරක් කටා

ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස්- නැවත තහවුරු කිරීමක් | Deepthi Kuamara Gunarathne
– මංගල සමරවීරගේ දේශපාලන මතකයට

ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය | ලයනල් බෝපගේ
මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි.

මංගල නැතිව සිව්වසක්
මංගල නැතිවෙලා ඊයේට අවුරුදු හතරයි. මංගල නැති උනූ ප්‍රවෘත්තිය ඒ වෙනකොට දැඩි මංගල විරෝධියෙක් උනූ මගේ අප්පච්චි පවා තැතිගැන්වූවා.

WAVE හරහා හෙළිවන වෙළඳ කලාපයේ ශෝකාන්තය | ඉෂංඛා සිංහආරච්චි
''පොදු කරාමයෙන් ඇඟ සෝදාගත් අර්චනා යළි කාමරයට පැමිණ ඇඳුම් මාරු කරන්නට වුවාය.

ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු යුක්තියක් වෙනුවෙන්…! | ආචාර්ය ඉන්දි අකුරුගොඩ
“යුක්තිය ඉටුවීම පමණක් නොව, එය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය.”

බන්ධනාගාර තදබදය සහ වියදම අඩු කිරීම සඳහා තාක්ෂණය භාවිතය | රොහාන් සමරජීව
මෙය සටහන ලියනු ලැබුවේ ස්නායු වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න සහ ඇගේ දියණියගේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු රිමාන්ඩ් කිරීමේ පිළිවෙත් පිළිබඳ මතු වූ ගැටලු පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන වෙබ්නාර් කතිකාවෙන් කෙටි කලකට පසුවය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සෝටීස් සමඟ පුට් සැලඩ්
සිරි ලංකාව තරම් ඉංග්‍රිසි හීනමානය ඇති රටක් ලෝකයේ තවත් නැති තරම්ය.

අගෝස්තු 31 ඔස්ට්‍රේලියාව පුරා සංක්‍රමණ විරෝධී රැලි
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණිකයන්ට මේ අගෝස්තු 31 වනදා සුවිශේෂ දිනයක් වනු ඇත.

වසර හතරකට පෙර මැකී ගිය “දේදුන්න” - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ
මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා ජීවන චාරිකාව නිමාකළේ අදට අවුරුදු හතරකට පෙර.

