විශේෂාංග
Showing page 86 of 353 (5,282 articles)

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : "සර් මේකෙ අනතුරක් දකින්නේ නැද්ද?''
ජාතික තරුණ සේවා සභාවේ මේ දිනවල වෙන අල කලංචි ගැන එහි නිර්මාතෘ මෙන්ම ආදිකතෘ රනිල් වික්‍රමසිංහ ඉතා උපේක්ෂාවෙන් මෙන්ම නිහඬව බලා සිටියේය.

ඉබ්බෙකු ගේ ‘සුළු දිය’ වලටත් යට වන අඩි හතරේ යෝධයා තැනූ විස්මිත වේල්ල | තිලක් සේනාසිංහ
විවිධ ආකාරවල යෝධයන් පිළිබඳ කතා පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු.

මාලිමා ආණ්ඩුව ඇතුලට වැදුණු 'චිචීගේ රොකට් එක' | රීටා ජෙනට් පෙරේරා
තම සහෝදරයාගේ ද සහභාගීත්වයෙන් ගුවන් ගත කරන ලද සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තූති වන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

සම්මුති විසම්මුති ; දූෂණය, භීෂණය සහ නීතියේ පාලනය | සුනන්ද දේශප්‍රිය
ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවන කාර්තුවෙන් පටන් ගෙන සියළුම වර්ණයන්හි රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ දේශපාලන බලකායට ස්වයං අතුරුදහන්වීමේ සහ උසාවි බඩගෑමේ දුංඛිත වකවානුවක් උදා වී තිබේ.

බංකොලොත් බවින් ඔලුව උස්සන රටකට බදු ගසා, ලෝක ආර්ථික අර්බූදය ඉදිරියේ ජාතික ආර්ථිකය බේරා ගැනීමේ තුරුම්පුව
තීරුබදු ඉහල දැමීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගා ලංකාව සඳහා වූ 48% ක තීරු බද්ද 30% දක්වා අඩු කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් එය යලිත් 20% දක්වා අඩු කර තිබේ.

ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලම පහුගිය කාලය මුළුල්ලේ දේශපාලනිකවත් සාමාජිකවත් පරාජයට හා අවමානයට ලක් කළ කාරණා අතර එක් ප්‍රබල කාරණාවක් වූයේ ඔවුන් රාජ්‍ය බලය යොදා ගනිමින් අසාමාන්‍ය ලෙස රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපල අවභාවිතා කළේයැයි කියන චෝදනාවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණයක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ | අජිත් අමරසිංහ
(භාතිය බරුකන්ද සමග කරන ලද සාකච්ඡාවෙන් සකස් කරන ලද ලිපියකි)

නීතිය නම් සම්මතය තුළ නඩු අහන උසාවි පිළිබඳ අපේක්ෂා..... | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ලංකාවේ 31 වෙනි අග විනිසුරු විශ්‍රාමික ගරු හේම බස්නායක හමුවීමට මාධ්‍ය කරුවෙකු හැටියට ගිය අවස්ථාවේ සාමාන්‍ය පුරවැසියෙකු අධිකරණයක පෙනී සිටියා වැනි අපහසුවක්, තැතිගැන්මක් මා තුළ ඇති විය.

රනිල්ගෙන් ගත්තු සාරිය ඇඳගෙන මඟුල් ගෙදර යන්න ගිය හරිණිට වෙච්ච දෙයක්..
White Table ගත කිරීමක් එහෙමත් නැත්තම් ධවල පත්‍රිකාවක් වෙනුවට පවර් පොයින්ට් ආකාරයේ පරිඝණක ඉදිරිපත් කිරීමකින් අපේ රටේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිය හා ඊට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ

ගුරුවරයා තෘප්තිමත් නොකොට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වේවි ද? | ඉෂංඛා සිංහආරච්චි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ කතිකාවක් පැන නගින්නේ විෂය මාලාවෙන් ඉතිහාසය හා සෞන්දර්ය ඉවත් කළ බවට වූ රාවයත් සමඟය. ඇතැම් ගුරු සංගම්, දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ පමණක් නොව සරසවි ඇදුරෝ පවා ඊට එරෙහිව විරෝධය දැක්වුහ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් කතිකාවක් අවශ්‍ය යි - ඔස්ට්‍රේලියානු සහයෝගතාව
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් මෙන්න ම සියලු දෙනා ම ඇතුළත් කරගන්නා කතිකාවක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගතාව සංවිධානය සඳහන් කරයි.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'එදා තරුණ සේවා සභාව හැදුවේ දේශපාලන අරමුණෙන් නෙමෙයි'
රනිල් විසින් ඉතා පිරිසිදු අරමුණක් වෙනුවෙන් අතීතයේදී අරඹන ලද යෞවන සමාජ වලටත් දේශපාලනය ඈදා ගැනීම

ගුරු විදුහල්පති නායකයෝ බතල කොළ කැඩීම | කුසල් පෙරේරා
දින කිහිපයකට කලින් අධ්‍යාපන ඇමතිනී හැටියට අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගුරු විදුහල්පති සංගම් නායකයින්ටයි, ගුරු උපදේශකයින්ටයි පාසල් අධ්‍යාපනයේ අනෙක් ප්‍රධාන පාර්ශව දෙකකටයි හරිනි හැම තැනම කතා කරන අධ්‍යපන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාවකට ආරාධනය කරලා තිබුණා.

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක් | තිලක් සේනාසිංහ
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි.

ට්‍රම්ප් බද්ද ලංකාවට සිදු කරන බලපෑම කුමක්ද? - ඇමරිකානු - ලංකා ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’ ප්‍රසිද්ධ කළ යුතුයි
ප්‍රතිපත්ති විශ්ලේෂණය ; ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

