විශේෂාංග
Showing page 87 of 353 (5,282 articles)

කපිල කුමාර කාලිංගගේ හීසරය : හෙලිකොප්ටරයක් ඕනෑ කර තිබේ
ලෝකයේ දිළිඳුම ජනාධිපතිවරයා ලෙස හැඳින්වුණේ උරුගුවේ ජනතාව අතර “පෙපේ” (Pepe) නමින් ප්‍රකටව සිටි මුජිකා කොර්ඩානෝය.

යටත් විජිත මානසිකත්වයෙන් වෙරිවී පැනවූ යල් පැන ගිය නීති සේවය කරන්නේ කාටද? | Randhula de Silva
2018 දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ මත්පැන් තහනමට අභියෝග කළ මුල් පෙත්සම්කරුවන්ගෙන් අයෙකු වූ රන්ධුලා ද සිල්වා විසින් මෙම මොහොත සමරමින් සිදුකරන ලද ආවර්ජනයක ලිඛිත පිටපතයි.

තීරු බදු කුණාටුව මැද නෞකාව මෙහෙයවූ ජනපති අනුර... | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය ලෝකයම කම්පා කළේය. ලොව පුරා මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටුණි.

ආරක්ෂක අමාත්‍ය (1988) රන්ජන් විජේරත්න දුන් 64ක ඝාතන ලැයිස්තුව නිර්භීත හමුදා නිලධාරියෙකු විසින් ව්‍යර්ථ කළ ආකාරය
ලලිත් ගුණරත්න - මගේ කතාව

'අරුණෝදාකරුවෝ' පිළිබඳ අරුණේදාකරුවාගේ ම ලියවිල්ලක්
මහත්වරුනි, මේ පොත කියවන්න. මාත් මුලදි ගෝටාගෝහෝම් ප්‍රමෝට් කරපු කෙනෙක්. ඒත්, මං බලාපොරොත්තු වුණේ

සම්මුති විසම්මුති : ගාසා ඛේදවාචකය සහ ආණ්ඩුවේ මුනිවත | සුනන්ද දේශප්‍රිය
පසුගිය සතියේ ජනාධිපති සහෝදරයා කොළේ වහලා ගේමක් ගැසුවේය.

රුසියානු නිළධාරීන් සටන් බිමේ සිට එන රුසියානු සෙබළුන්ගේ පඩි පතටත් විදලා! | Saroj Pathirana
යුක්රේනයට එරෙහිව සටන් කොට යළි පැමිණෙන ඇතැම් රුසියානු සෙබළුන් ගේ පඩිපතටත් රුසියානු ආණ්ඩුවේ නිලධාරීන් තට්ටුකොට ඇතැයි සාක්ෂි හමුවූ බව බීබීසී ය වාර්තා කරනවා.

මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද? | රීටා ජෙනට් පෙරේරා
පසුගිය මාර්තු 15 වන දා ජාතික මට්ටමේ සත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධ සමීක්ෂණය මේ වන විට පුස්ස බින්දාක් වැනි තත්වයකට පත් ව තිබේ. එහි යම් සාර්ථකත්වයක් වූයේ නම් ඒ ජනතාවට විහිළු සැපයීමක් ලෙසින් පමණි.

ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය | ආචාර්ය රසිකා කුමාරසිංහ
ඔස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනය වසර 13 ක් පුරාවට විහිදෙයි. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සුලු වෙනස්කම් තිබුනත්, මූලික ව්‍යූහය සෑම ප්‍රාන්තයකටම පොදුය.

සිපිරිත්ව සාහිත්‍ය | ආචාර්ය උදන් ප්‍රනාන්දු
මා වැලිකඩ හිර ගෙදරට ගියේ 2013 වසරේ ය. ඒ වරදක් කිරීම නිසා සැකකාරයෙකු හෝ අච්චු ලැබුවෙකු වශයෙන් නොව, පර්යේෂණ කාර්යයක් (විස්තර සඳහා *පාද සටහන බලන්න) සඳහා ය.

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම | තිලක් සේනාසිංහ
පොල්ගෙඩියක් සොලවන විට ඒ තුළින් පොල් වතුර සෙළවෙන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් අසා ගත හැකි මලයාලම් ගුරුකමක් පිළිබඳව මට දැන ගැනීමට ලැබුණේ මීට වසර තිහකට පමණ ඉහත දී ය. ඒ ජාඇල, නිවන්දම විසූ විදුහල්පති එම්. ටී.ධර්මසේන මහතා ගෙනි. ඔහු මීගමු ප්‍රදේශය හා විවිධ සමාජමය සබඳතා පැවැත් වූ ප්‍රභූ වරයකි.

ඓතිහාසික X-Press Pearl තීන්දුව: නෞකා සමාගම කොකා පෙන්වයි? | Saroj Pathirana
නෞකාවක් මගින් සිදුකරන ලද ලෝකයේ විශාලතම ප්ලාස්ටික් ව්‍යසනය ලෙසින් සැලකෙන, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට කරන ලද විනාශය වෙනුවෙන් මූලික

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (දෙවන සහ අවසන් කොටස) | ලයනල් බෝපගේ
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් | ලයනල් බෝපගේ
අපි බොහෝ කාලයක් තිස්සේ ජීවත් වී තිබෙන්නේ බලය කේන්ද්‍ර ගත කරන ලද, ප්‍රජාතන්ත්‍රවාදය, වග වීම සහ විනිවිදභාවයේ හඬ යටපත් කරන ලද

කපිල කුමාර කාලිංගගේ හීසරය : Ladies First
එන පොට හොඳ නැත.

