The Leader News
BREAKING

විශේෂාංග

Showing page 89 of 353 (5,282 articles)

වතුකරයට ඇස තැබීම හෙවත් Beyond Struggle 200+
විශේෂාංග
The Leader Deskabout 1 year ago
එදා කලු, අද සුදු රනිල්ගේ අධ්‍යාපන ධවළ පත්‍රිකාව | ආචාර්ය රසිකා කුමාරසිංහ
විශේෂාංග

එදා කලු, අද සුදු රනිල්ගේ අධ්‍යාපන ධවළ පත්‍රිකාව | ආචාර්ය රසිකා කුමාරසිංහ

කවුරු කෙසේ කීවත්, ලංකාවේ එදා මෙදා තුර බිහිවූ ප්‍රමුඛම සහ කෘතහස්ථ දේශපාලයෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සැළකිය යුතුය.

The Leader Deskabout 1 year ago
බාහු නැතිව, බාහු එක්ක | දර්ශන කාහින්ගල
විශේෂාංග

බාහු නැතිව, බාහු එක්ක | දර්ශන කාහින්ගල

’83 කළු ජූලි සංහාරය ගැන මතකය දැල්වෙමින් තිබුණ ජූලි 24 වෙනිදාවක අඳුරුතම මොහොතක වික්‍රමබාහු කරුණාරත්න හෙවත් බාහු සහෝදරයා සිය දිවිසැරිය අවසන් කළ පුවත අපට ලැබුණා.

The Leader Deskabout 1 year ago
පාස්කු ප්‍රහාර විමසුම කතෝලික සභා දීප්තිය ද හීන කරවන මට්ටමට ඇවිත්! | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

පාස්කු ප්‍රහාර විමසුම කතෝලික සභා දීප්තිය ද හීන කරවන මට්ටමට ඇවිත්! | රීටා ජෙනට් පෙරේරා

මිනිස් සංහතිය කෙරෙහි එල්ල විය හැකි කුරිරුතම අසාධාරණයක් වූ තුන්සියයකට අධික පිරිසකට මරු කැඳවමින් 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය නම් වන සාතිශය ඛේදනීය සංසිද්ධියට මේ වන විට විවිධ ආරෝපණ ලැබෙමින් තිබේ.

The Leader Deskabout 1 year ago
ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සහ ගෝලීය බල තුලනයේ අර්බුදය; වැඩවසම්වාදයේ සිට නූතන ලෝක ක්‍රමය දක්වා | Ajith Rajapaksa
විශේෂාංග

ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සහ ගෝලීය බල තුලනයේ අර්බුදය; වැඩවසම්වාදයේ සිට නූතන ලෝක ක්‍රමය දක්වා | Ajith Rajapaksa

පැරණි වැඩවසම් යුගයේදී නීති පැනවූවේත් ඒවා ක්‍රියාත්මක කලේත් ඉඩම් හිමි රදල පැළැන්තියයි.

The Leader Deskabout 1 year ago
‘අවතරණය’ : AI මෝඩයන් අතර දක්ෂයන් | එරන්ද ගිනිගේ
විශේෂාංග

‘අවතරණය’ : AI මෝඩයන් අතර දක්ෂයන් | එරන්ද ගිනිගේ

බොහෝ දෙනා මගෙන් ඇසුවේ ‘අවතරණය’ නවකථාව හඳුන්වා දීම වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රචාරක වීඩියෝව හැදුවේ කවුද? කියා ය. ඔවුන් කීවේ එය ඉතාම ලස්සනට කර ඇති බවයි.

The Leader Deskabout 1 year ago
වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු | ෆාතිමා හලල්දීන්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව් රක්ෂිත විසි තුනක පිහිනුම් තටාක සහිත හෝටල් ඉදිකර ඇති දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

The Leader Deskabout 1 year ago
දකුණ දිනවීමට, පෙර සිදු වූ දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් පිලිබදව සාකච්ඡා කරමු...
විශේෂාංග

දකුණ දිනවීමට, පෙර සිදු වූ දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් පිලිබදව සාකච්ඡා කරමු...

ලෝකයේ සිටින ජන ප්‍රජාව අතර වම හෝ දකුණ ගැන විශාල සංවාදයක් නැත.

The Leader Deskabout 1 year ago
කපිල කුමාර කාලිංගගේ හීසරය : අනුන්ගෙ පුටු සහ තමන්ගෙ අටු
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අනුන්ගෙ පුටු සහ තමන්ගෙ අටු

පසුගිය සතියේ දිනෙක කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ පුටුවේ වෙනත් කෙනකු වාඩිවීම නිසා හටගත් ජංජාලයක් ගැන මාධ්‍ය තුළින් දැකගත හැකි විය.

The Leader Deskabout 1 year ago
එදාට වගේම අදටත් ගැළපෙන පොලිස් කෝලම | තිලක් සේනාසිංහ
විශේෂාංග

එදාට වගේම අදටත් ගැළපෙන පොලිස් කෝලම | තිලක් සේනාසිංහ

අප රටේ දිනපතා නිශ්කාෂණය වන පුවත් අතරේ පොලීසිය හා සම්බන්ධ අනේක විධ පුවත් ද කොතෙකුත් තිබේ. එමෙන්ම ඒවායින් බොහොමයක් දැඩි විවේචනාත්මක දෘෂ්ටියකින් යුතු බව ද නොරහසකි.

The Leader Deskabout 1 year ago
ආබාධිතයන්ගේ ක්‍රිකට් සංගමයක් බිහිකළ ආබාධිත දිරිය කත | ඉන්දු පෙරේරා
විශේෂාංග

ආබාධිතයන්ගේ ක්‍රිකට් සංගමයක් බිහිකළ ආබාධිත දිරිය කත | ඉන්දු පෙරේරා

එක දොරක් වැසෙන්නේ තව දොරක් ඇරෙන්නට යැයි කතාවක් තිබේ.

The Leader Deskabout 1 year ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'ඒගොල්ලෝ ඡන්දෙ දුන්නේ නිදාගන්න තමයි'
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'ඒගොල්ලෝ ඡන්දෙ දුන්නේ නිදාගන්න තමයි'

වර්තමාන ලංකා දේශපාලනයේ සමගි ජන බලවේගය කියා විපක්ෂයක් නොමැති බව දේශපාලන විචාරකයන්ගේ ඒකමතික මතයයි. ඒ කියන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යනු දෙකක් නොව එක පක්ෂයක් බවට පත්වීමයි.

The Leader Deskabout 1 year ago