විශේෂාංග
Showing page 91 of 353 (5,282 articles)

සම්මුති - විසම්මුති : විරෝධතා යනු ප්‍රජාතන්ත්‍රවාදයයි - පොලිසියට සහ මහේස්ත්‍රාත්වරුනට ශ්‍රේෂ්ඨාධිකරණ පාඩමක් | සුනන්ද දේශප්‍රිය
2018 ජුනි 6 වන දින, අරලගංවිල, කළුකැලේ ගම්වැසියන් 250 ක් පමණ වන අලින් තම කෙත්වතු ආක්‍රමණය කිරීමට එරෙහිව සහ ඊට ගැටළුවලට විසදුම් ඉල්ලා පැය දෙකකට වැඩි කාලයක් විරෝධතා දැක්වූහ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ''මා ප්‍රකාශ කළ ආකාරයට ක්‍රියා කළා නම් මේ අවධානම් තත්ත්වය ඇතිවෙන්නේ නැහැ''
ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම සහ කෘතහස්ථ නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ අභාවය පිළිබඳ ශෝක ජනක පණිවුඩය සතිය ආරම්භයේදීම අසන්න ලැබුණි. ඒ පණිවුඩය ඇසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිශය ශෝකයට පත් වූයේය.

මෙවර යල කන්නයේ වී මිල පාලනය කරන්න ආණ්ඩුවට හැකි වේද ?
නැගෙනහිර කලාපය තුළ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අස්වනු නෙළන ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් සතියේ සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ ද ඉකුත් 8 වන දා අවසන් වන තුරුත් කිසිදු ගොවියෙකු වී ලබා දී නැතැයි එම මණ්ඩලය කියයි.

අමෙරිකානු තීරුබදු සුළි සුළඟ: ලංකා ආර්ථිකයට අලුත් අභියෝගයක්! | මහාචාර්‍ය විජිතපුරේ විමලරතන හිමි
ගෝලීය ආර්ථිකය තුළ මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ප්‍රතිවිරුද්ධ තීරුබදු" (Reciprocal Tariffs) ප්‍රතිපත්තියයි.

මහ රෑ ජාමේ බණ මඩුවට කඩා පනින ප්‍රාසාංගික අලව් යකා | තිලක් සේනාසිංහ
අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ අලගල්ල කන්ද පාමුල පිහිටා ඇති දර්ශනීය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට දකුණු පසින් සුවිසල් වපසරියක් පුරා පැතිර ගත් කෙත් වතුවලින් සමන්විත සදාහරිත නිම්න තලාවක් දැකිය හැක.

හාල් ටික ජවිපෙන් බා ගත් බවට කස්ත්‍රෝ ලියුමක් දීලා - බ්‍රැඩ්මන් වීරකෝන්
විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු, අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ දිසාපතිවරයකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අවුරුදු අනූ හතරක සිය කීර්තිමත් දිවිසැරිය 2025 ජුලි 07 වැනිදා නිමා කළේය. ඔහුගේ මෙම මතක පොත දිග හැරීම, 2010 වසරේදී රාවය පුවත්පතේ පළවූවකි.

මව් සෙනෙහස සොයා සිරකුටියට ගිය මහේෂිගේ දුව අනිත්‍රා | රටේ රාළ Rate Rala
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායූ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නත් එයාගේ දුව අනිත්‍රා හේමලී විජේරත්නත් දෙන්නම මේ වෙනකොට ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගතකරලා.

සැබෑ ඉතිහාසය විකෘති කරන 'දේවි කුසුමාසන' - අජිත් අමරසිංහ (2වන කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and

ක්වාසි උසාවිය මුස්ලිම් කතුනට හිමි වාසියක් ද ?
Image courtesy - Abdul-Halik Azeez

නාගරික ලොකු පාසල්වල විදුහල්පතිවරුන් හා දෙමාපියන් වෙත... | කුසල් පෙරේරා
මේ රටේ හැම අවුරුද්දකම දහස් ගණනක් තරුණ දෙමාපියන් හවුල්වන, දැවැන්තම දූෂණ ක්‍රියාවලියට සක්‍රීයත්වයක් ලැබෙන වග ය.

පුනරුද යුගයට පෙර, මිනිසුන් සිතුවේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි | Mandis Murrukkuwadura
පුනරුද යුගයට පෙර, මිනිසුන් සිතුවේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි. සූර්යයා, චන්ද්‍රයා සහ තරු පෘථිවිය වටා භ්‍රමණය වන බව ඔවුන් විශ්වාස කළා. මෙය මිනිසා සුවිශේෂී හා විශ්වයේ

කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා | තිලක් සේනාසිංහ
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.

පොදු ප්‍රවාහනය තවදුරටත් එක තැන පල් නොවිය යුතුයි - ගැමුණු විජේරත්න (Advocata Plus විඩියෝවක්)
රටේ ආර්ථිකයේ ඉතා වැදගත් අංශයක් වන පොදු ප්‍රවාහනය තවදුරටත් එක තැන පල්වීමට නොදී දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් කළ යුතු යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසී ය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඔක්ස්ෆර්ඩ් ගිය සිංග්ලිෂ්
ඉංග්‍රිසි භාෂාව ගැන නොවන ඉංග්‍රිසි කතාව ගැන මේ දිනවල සිරි ලංකාවේ එක එක කතාය.

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද? | රීටා ජෙනට් පෙරේරා
1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහා බෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බව The Times of India පුවත්පත වාර්තා කොට තිබේ.

