විශේෂාංග
Showing page 93 of 353 (5,282 articles)

කතරගම බැතිමතුන්ට එදා දඩ මස් වෙනුවට බලු මස්; අද කුකුළු මස් වෙනුවට මොනර මස්? | තිලක් සේනාසිංහ
තවත් කතරගම වන්දනා සමයක් ඇරඹී තිබේ. එහි දී කතරගම දෙව් බැතිය කෙරෙහි ජනතාව පොළඹවන භක්තිවාදී ආකල්ප සහිත බොහෝ දේ මේ කාලය පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වාර්ෂිකව දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයකි.

‘ලෝකේ කොහේවත් නැති’ වන සත්ව සංගණන අපේ රටේ | නිරංජන් චාමින්ද කරුණාතිලක
මේ වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව මුළු ලොවටම අඬබෙර ගසමින් අමුතුම ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි.

සම්මුති විසම්මුති : ගාසා, ඉරාන- ඊශ්‍රායල ගැටුම සහ අපි | සුනන්ද දේශප්‍රිය
ඉරානය සහ ඊශ්‍රාලය අතර ඇවිල ගිය යුද ගැටුමට ඇමෙරිකාව ඍජුව මැදිහත්වීම හෙළා දැකීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අසමත් විය. එය වාක්‍ය තුනක ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ මෙසේය

මහ මඟ ලිංගික හිංසන | Sanjeewani Rupasinghe
අපි කවුරුත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නවුන් වෙමු. ඒ නිසා ගැහැණු අප කවුරුත් එහිදී සිදුවන අතවර ජීවිතේ එක් වරක් හෝ අත්විඳ ඇති අය වෙමු.

මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මොනවද? | කුසල් පෙරේරා
මගේ මතකය නිවැරදි නම්, ඒ වසර 1969 විය යුතුය. ඒ වසර හඳුන්වනු ලැබුවේ “අධ්‍යාපන සියවස” ලෙසින් ය.

රාජ්‍ය සේවය සාරංගිකාකරණයට? | සුනිල් කන්නන්ගර
මේ දිනවල පවතින ඉරාන ඊශ්‍රායෙල් යුද ගැටුම තරම්ම බලවත් යැයි කිව හැකි ගැටුමක් ශ්‍රී ලංකාව තුළත් පවතින බව පෙනී යයි. ඒ පළාත් පාලන ආයතන වල සභාපති වරුන් පත් කර ගැනීමේ ගැටුම ය.

බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු සාධක | නිර්මලා දිසානායක
ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය.

ආණ්ඩුකරණ රංගනය | රොහාන් සමරජීව
ඡායා : Shehan Gunasekara

තුන්වන ලෝක යුද්ධයක් ඇති වුනොත් අපි මොනව ද කරන්නෙ...? Janath C Perera
ප්‍රථමයෙන් අපේ හැමෝගේම ප්‍රාර්ථනාව කිසිම යුද්ධයක් ඇති නොවේවා යන්න ය! මන්ද යුද්ධයකින් ඉතිරි කරන්නේ වැන්දඹුවන් ගේ කදුළු

‘යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ’ | දිල්මිණී අබේරත්න
සංචාරක ගමනාන්තයක් විදිහට ලංකාව කියලා කියන්නේ පාරාදීසයක්.

තරුණියකගේ ජීවිතයම වෙනස් කළ භූත බලපෑම කුමක්ද?
අන්ධකාරයේම නිවසට දිව ආ උපුලී සිය මවට වෙනසක් නොපෙනෙන පරිදි නාන කාමරයට ඇතුළු වී දෑස තදින් පියාගෙන හතිලන්නට වූවාය.

සීඅයිඩී, නීතිපති සහ සමාජ මාධ්‍ය VS 'ජනමාධ්‍ය' | Sanath Balasooriya
සමාජ මාධ්‍යවල සති ගණන් පරණ වූ පුවත් 'ප්‍රධාන ජනමාධ්‍යවලට' බෙදීමේ නීතිපති -සීඅයිඩී රහස කුමක්ද?

එලොව ගිහින් මෙලොව ආ යකැදුරන්ට මොකද වුණේ ? | තිලක් සේනාසිංහ
තම ජීවිතය පරදුවට තබා යමකු හට ජීවිත දානය ලබා දීම කිසිවකුටත් ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ.

අපේ ආරක්ෂාවට හා තෙවන ලෝක යුද්ධයක් වැළකීමට අප මැදිහත් විය යුතුයි | කුසල් පෙරේරා
ඊයේ රාත්‍රී අප තද නින්දේ පසුවන අතර, ඔන්න මෙන්න යැයි කියූ යුද්ධය පටන් ගත්තේය.

මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වන අලි මෙහෙයුම? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දේශීය ආර්ථිකයට කෙසේ වෙතත් ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කෙරෙන බව පැවසෙන වන අලි ගැටලුව විසඳීම සඳහා වත්මන් ජාතික ජන බලවේග රජය අතිශය උනන්දුවකින් කරයුතු කරන බව පෙනේ.

