විශේෂාංග
Showing page 95 of 353 (5,282 articles)

බේබි සිඤ්ඤෝට සහ ජැක්සන් ඇන්තනිට වැහුණේ එකම මහසෝනා ද ? | තිලක් සේනාසිංහ
ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය.

ඉරාන මූලධර්මවාදීන් සහ ඊශ්‍රායල අන්තවාදීන් | අජිත් රාජපක්ෂ
ඊශ්‍රායල අන්තවාදීන් විසින් ඉරාන මූලධර්මවාදීන්ට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග මැදපෙරදිගත් පොදුවේ ලෝකය පුරාත් යුධ භීතිය සහ ඉන් විය හැකි ප්‍රතිවිපාක ගැන කතිකාවක් නිර්මානය වී ඇත.

කපිල කුමාර කාලිංගගේ හීසරය : හීනෙන් පෙනෙන මාංචු
මේ දිනවල මට නිතර නිතර සිහිනෙන් මාංචු පෙනෙන්නට පටන්ගෙන තිබේ.

සාගර සමුළුවේ සම්මුතියක් නෑ - සාගරය සුරැකීමට 'වහාම පියවර ගන්න'
සාගරය රැක ගැනීම පිණිස සහ සාගර සම්පත් තිරසර ලෙසින් භාවිත කිරීම පිණිස වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ප්‍රංශයේ අති දර්ශනීය නීස් නගරයේ පැවැත්වුන එක්සත් ජාතීන්ගේ තුන්වෙනි සාගර සමුළුව සිකුරාදා නිමාවට පත්වුණා.

විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ පොදු වගකීම කුමක්ද? | විමලනාත් වීරරත්න
ආණ්ඩුවකට එරෙහිව කෙබඳු ආකාරයේ හෝ චෝදනා එකතුවීම යහපත් තත්ත්වයක් නොවේ.

රාජ්‍ය පාලන ගැටලු වලට විසඳුම අපරාධ නීතිය ද? | සුනිල් කන්නන්ගර
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිද්ධිය සමස්ත රාජ්‍ය සේවයම කළඹාලීමට සමත් ව ඇත.

රෙදි ඉල්ලේ සන්ධානය සහ ප්‍රස්ථා පිරුළු පෝලිම | ලොකු කුමා
ඊයේ පෙරේදා දවසක කැත අවලස්සන දේශපාලන සන්ධානයක් මෙරට ගොඩ නැගුණි. ඒ දේශපාලන සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යවේදීන්ට අපුල ගඳක් නොදැනුනේ නම් හරිම පුදුමය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : CID ගිය රනිල් ගෙන් නිලධාරීන්ට ලෙක්චර් එකක් !
රනිල් බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

බදු සතියේ සතියෙන් බදු ගෙවීම | දිල්මිණී අබේරත්න
‘බදු ශක්ති’ නමින් හැඳින්වෙන බදු සතිය පහුගිය ජූනි 2වෙනිදා ඉඳන් 7වෙනිදා දක්වා ක්‍රියාත්මක වුණා. බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වා දුන්නු මේ ජාතික වැඩසටහනේ තේමාව වුණේ ‘ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්’ කියන එක. මේ කතාබහත් එක්ක බදු සතියේ කොහොමද සතියෙන් බදු ගෙවන්නේ කියලා අපි හොයලා බලමු.

'යකා වැහීම' සහ 'යකා නැටීම' හරියටම කෙරෙන යක් මඩුව | තිලක් සේනාසිංහ
“යකා වැහීම” සහ “යකා නැටීම” යන්න මේ වන විට දේශපාලන කරලියේ සිට නොයෙක් තැන් වල හා අවස්ථා සඳහා ආදේශ කළ හැකි වදනකි.

ඇමෝනියාවලින් දුවන නෞකාවක් නිපද වූ ඕස්ට්‍රේලියාවේ ධනවත්ම මිනිසා
මේ දවස්වල ප්‍රංශයේ නීස් නගරයේ තියන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සමගාමීව නගරය පුරාමත්, මුහුදේත් විවිධ පන්නයේ වැඩසටහන් දියත් වෙනවා. දහස් ගණනක පිරිසක් දිනපතාම මේ වැඩසටහන්වලට සම්බන්ධ වෙනව.

වැව්ගම් පුබුදුවෙන් ගොවි ජන ජීවිතයට ආලෝකයක් - චන්දන එදිරිසූරිය
සුර්ය පැනල භාවිතය මගින්, වායුගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය කිරීමට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ තවත් අරමුණක් බව කෘෂිකර්ම

විදේශ විනිමය, වාහන ආනයනය හා ශ්‍රමිකාවියෝ | කුසල් පෙරේරා
“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”

ශ්‍රීලංකන් පවුලට එක් වූ එයාර්බස් A330-200 ගුවන් යානය අලුත්ම යානයක් ද? - factcrescendo අනාවරණයක්
පාඩු ලැබීම හමුවේ පසුගිය ආණ්ඩු සමයේ ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී තිබුණත් එය ක්‍රියාත්මක නොකරමින්, තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වා ගෙන යාමට, වත්මන් රජය විසින් මීට මාස කිහිපයකට පෙර තීරණය කරන ලදී.

මිහිඳු හිමියන් වැඩම කළේ කාමභෝගී සැනකෙළි බිමකට ද?
පොසොන් උත්සවය මුළු බෞද්ධ ලෝකයෙන්ම සමරනුයේ ශ්‍රී ලංකාවේ පමණි.

