විශේෂාංග
Showing page 92 of 353 (5,282 articles)

සංස්කෘතික හා දෘෂ්ටිවාදී සටන: ඉරාන-ඊශ්‍රායල් අර්බුදයේ නොපෙනෙන පැතිකඩ | මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි
1. හැඳින්වීම

සම්මුති විසම්මුති : මානව හිමිකම් කොමසාරිස්ගේ සංචාරයේ ධන සහ රින | සුනන්ද දේශප්‍රිය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඇවිත් ගියේය. ජිනීවාහිදී ඔහු හිමිකම් ක්‍රියාධරයින්ට හමුවීම කළුනික දැකීමක් හා සමානය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මගෙන් පසුව කොළඹ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ගාමිණි ලොකුගේ'
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෙවුනු සතිය සුවිශේෂ කාලවකවානුවක් වූ බවට සැකයක් නැත.

වයසට ගියත් තානායම් පොළේ ඔමරි පාන නොංචි අක්කා | තිලක් සේනාසිංහ
මේ වන විට අප රටේ සාම්ප්‍රදායික වෙස් මුහුණු අතුරින් නොංචි කෝලම සහ අණ බෙර කෝලම යන මුහුණු සඳහා සුවිශේෂ ඉල්ලුමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභහයසුන්දර පසුගිය දිනෙක කීය.

නිවී ගිය රතු සඳ එළිය ; මහාචාර්ය පියසිලී විජේගුණසිංහ
මෙරට මාක්ස්වාදී ව්‍යාපාරය හා බැඳුණු අයට නම් ඇයව හඳුන්වා දිය නොයුතු වුවද ඇය ගැන වත්මන් පරපුර එතරම් දන්නේ නැත. ඇය මිය ගියේ 2010 වසරේය. එම වසරේ ඔක්තෝබරයේ මම ඇය පිළිබඳ එක්තරා සඟරාවකට සටහනක් ලියුවෙමි.

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෝකර් ටර්ක් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකාව තුළ යම් කැලඹීමකට හේතු වී තිබේ.

ඔබ නොදන්නවා නම්, ඇය කඹුරුපිටියේ විනීතා
මෙය මගෙන් ලියැවී ඇත්තේ මීට අවුරුදු 16 ට පමණ ඉහතින් ය. ලිපියේ අගට යොදා ඇති දිනයට අනුව 2009 ජූලි මාසයේදී ය. අවුරුදු 25 ට වැඩි කලක් ජනාධිපතිවරුන් සතර දෙනෙකු (ජයවර්ධන, ප්‍රේමදාස

ජාතිවාදයට ජනාධිපති විරුද්ධ නම්, ‘ජාතිය’ අනුව බෙදපු බලය ආපසු පවරා ගන්න! | නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ
[මෙම ලිපියෙහි ලේඛකයා නීතිඥවරයෙක් සහ බ්‍රිතාන්‍ය, රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයෙහි, ගෝලීය ආරක්ෂාව පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.

කෘෂි ආර්ථික ගමන්මග කොයිබටද? | චරිත හේරත්
ජාත්‍යන්තර දේශපාලනයේ මතුවී තිබෙන සංකීර්ණ යුදමය තත්වය යම් තරමකින් අඩු වෙමිනල් පවතී. රුසියානු - යුක්ක්‍රෙන ගැටුම එක පසෙකිනුත්

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස) | අජිත් අමරසිංහ
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and

මතුගම සභාව ජගත් විතානටද? මාලිමාවටද? | අජිත් පැරකුම් ජයසිංහ
අද මතුගම ප්‍රාදේශීය සභාවේ අලුත් සභාපති පත්වීමට නියමිත දිනය.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ස්විට්සර්ලන්තය විය යුත්තේ ඇයි? | Kusal Amarasinghe
ගල්ෆ් කලාපයේ යුද්ධය හේතුවෙන් ගෝලීය දේශපාලනය තුළ තීවෘ ආතතියක් නිර්මාණය වෙමින් ඇත.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාමය සඳහා යුද්ධය
එක්තරා ගමක සිටි “ගණන්කාරයකු”ට කා සමඟ හෝ කොක්කක් දමා ගැනීමට අවශ්‍ය විය.

Prophet Jerome Fernando කියපු අනාවැකි ?
T20 ලෝක කුසලානෙ ආබාධ 5ක්

