13 දිහා ලී ක්වාන් යූ ගේ ඇහින් බලන්න -(මහිම සුජීව ගමගේ)
’‘මිනිසා ජාතීන් ලෙස මේ මිහිමත වෙන්ව ජීවත්වන්නේ තම තමන්ට හිමිකමක් ඇති සීමා මායිම් සහිත භූමියකය එසේ වෙන්ව ජීවත්වුවද මේ ලෝකය ලස්සන වී ඇත්තේ එම ජාතීන් අතර සම්බන්ධතාව එකිනෙක බද්ධ කරනු ලබන, ගැට ගසනු ලබන, මනුෂ්‍යත්වයේ සියුම් සුන්දර රැහැනෙනි.”