දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය - (අජිත් පැරකුම් ජයසිංහ)
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය.
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය.
වසන්ත මුදලිගේ නිදහස්ව ඒම 'අන්තරය' ඇතුළු තරුණ ශිෂ්‍ය ප්‍රජාවගේ සහ අරගලකාමී ප්‍රජාවගේ සතුටට පමණක් නොව මගේ අම්මාද ඇතුළු තවත් ඔහු නාඳුනන බොහෝ අම්මාවරුන්ගේ සහ තාත්තාවරුන්ගේ අප්‍රමාණ සතුටට හේතුවී තිබිණ.
විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ "සර්ව පාක්ෂික සමුළුව" ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ.
තමන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමේ උත්සාහයකින් තොරව
චෙක්රට තුල සිවිල් දේසපාලන බලවේග පෙලගැසෙන අයුරු මාද්‍යයෙන් වාර්තා කරනු දුටු
''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම.
මදින් මද වැඩෙන විට සිය ශක්තිමත් සිරුර නයිජීරියාවේ ඌයෝ නගරයේදී ආකර්ෂණීය නොවූ බව එමෙම් තෝමස් පවසයි.
සමකාලීන දේශපාලන ගැටලුව වන්නේ, ‘දේශපාලන-ආර්ථික’ තලයක ‘අතිරික්ත ශ්‍රමය’ සූරා කෑම පෙන්වා දීම (එය කිසිදු අගතියකින් තොරව ඕනෑම සුදු කරපටි රාජ්‍ය නිලධාරියෙකුට පවා සිදු කළ හැකි විනෝද ක්‍රීඩාවකි) නොව
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
සිංහල නාට්‍ය ක්ෂේත්රයේ "පිරවිය නොහැකි හිඩැසක්" නිර්මාණය කරමින් තවත් ප්‍රවීණයෙකු වූ කේ.බී. හේරත් ජීවිත කරළියට සමු දුන්නේය.
විදුලිබල බලධාරීන්ගේ සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාග් සංග්රාම මධ්‍යයේ තවදුරටත් විදුලි කප්පාදුව මැද අධ්‍යයන කටයුතු කිරීමට උසස් පෙළ සිසු සිසුවියන්ට සිදුව තිබේ.