සේපාල්: නැගී එන බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස! - (උවිඳු කුරුකුලසූරිය)
සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994දී මා විහිළුවට කියමින් ගිය කතාවකි.
සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994දී මා විහිළුවට කියමින් ගිය කතාවකි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක සේපාල් අමරසිංහ ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනාවට යටතේ මේවන විට ඔහු ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
සම්පූර්ණ නම තොටගමුවගේ සුජිකා නිල්මිණී
ආගමකට සම්බන්ධකම් ඇති යම් යම් වස්තු පූජනීයත්වයෙන් සළකා ඒවාට පුදපූජා ගරු බුහුමන් පැවැත්වීම ඒ ඒ ආගමික සංස්කෘතීන්හි දක්නට ලැබෙන ලක්ෂණයකි.
සාමාන්‍යයෙන් අපි කෙනෙකුට හරි දෙයකට හරි වැඩපිළිවෙළකට හරි ආදරෙයි නම් - ඇත්තටම ආදරෙයි නම් - මොකද කරන්නේ?
අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා යැයි සෝසුම් ලන අය අප අතර නැත්තා නොවේ.
ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට පිළිබඳ දාර්ශනික අදහස් සහ ප්‍රවාද ගොඩනඟන ලද ‘ගිල්ස් ඩලූස්’ නම් ප්‍රංශ දාර්ශනිකයා හිච්කොක්ගේ සිනමාව සිතන සිනමාවක් [TIME-IMAGE] ලෙසින් හඳුන්වන ලදී.
ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය.
සිරි ලංකාවේ පළමු විදුලි බුබුළ දැල්වුණේ 1890 දිනක, කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරයේදීය.
ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ මේවනවිට "පොරක්" වී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
සේපාල් අමරසිංහ අපට පෙනෙනේ ආවේගකාරී හා ක්ෂණික ප්රචාරණයේ යෙදෙන නිදහස් මාධ්‍යකරුවෙක් හැටියටයි. ඔහු දැන සිටියත් පුත්ගලිකව ඇසුරු නොකළත් ලියූ දේ අතරින්පතර කියවූ නිසයි මේ නිගමනයට එන්නේ.