1200 x 80 DMirror

මේක ටිකක් වෙනස් විදියෙ මාතෘකාවක්. සාමාන්‍යයෙන් බොහෝ අය හිතන්නෙ, බොහෝ අය දකින්නෙ, බොහෝ අය අත් විඳින්නෙ වෙනස් දෙයක්. ප්‍රේමයේ

අවසානය තමයි විවාහය කියලා.

ඇත්තට ම ප්‍රේමය විවාහයෙන් අවසන් වෙනවා ද?

විවාහයෙන් පසු ප්‍රේමය පවතින්නේ නැද්ද?

විවාහයෙන් පසු ප්‍රේමය පවත්වාගෙන යන්නට බැරිද?

සුප්‍රකට කිවිඳියක හා නීතිවේදිනියක වන අජානා රණගල කියන්නෙ වෙනස් කතාවක්. ඇය කියන්නෙ විවාහයෙන් ප්‍රේමය අවසන් වෙන්නෙ නෑ කියලා. විවාහයෙන් පසුත් දිගටම මල් කඩන්න පුළුවන් කියලා!

විවාහයෙන් පස්සෙ සිද්ධ වෙන සමහර මල් කැඩිලි නිසා විවාහ ජීවිතේ දෙදරන අවස්ථාත් තියෙනවා.

ඒත් අජානා පෙන්වා දෙන්නේ විවාහය දෙදරන්නේ නැතුව මල් කඩන ක්‍රමය ගැන.

අජානා ඇගේ මුල් ම කාව්‍ය සංග්‍රහය නම් කළේ ’අපේ අහ කොහෙද ලිලී මල්’ කියා.

ඇගේ අහ මල් නැති බවක් කාව්‍ය සංග්‍රහයෙන් කිව්වත්, ඇගේ අහ ඉඳන් ඇය කඩන්නේ ම මල්..!

මේ මල් වට්ටියට අත ගහන්න ඔබත් කැමති නම්; පහත වීඩියෝව බලන්න.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය