අයිසීසීපීආර් පණත යටතේ ලංකාවේ පළමු වින්දිතයා වුණේ ශක්තික සත්කුමාර.

දැන් හුඟක් අයට ඔහුව මතක් වෙන්නෙ වෙනත් පුද්ගලයෙක් අයිසීසීපීආර් පණත යටතේ අත්අඩංගුවට ගත්තාම වොයිස් කට් එකක් ගන්න විතරයි.

අයිසීසීපීආර් පණත අවභාවිතාව ගැන සමාජ කතිකාවක් ඇති කරන්න බොහෝ අයට අවශ්‍ය නෑ. හුඟක් අය කිසියම් සිද්ධියක් වුණ ගමන් අයිසීසීපීආර් පණත ගැන ලොකු හාහෝවක් නගලා දවස් දෙක තුනකින් ඒක අමතක කරලා දානවා.

ඇත්තටම විය යුත්තේ ඒක ද?

විය යුතු දෑ ගැන ශක්තික දක්වන අදහස අහන්න. බලන්න.

තනියම නඩු කියන ශක්තිකගේ කතාව..!





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්