ශාන්ත ලුවිස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් කරුණාරත්න සහ ඊස්ටන් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ගෝපාල් පෙරියනන් ඔබේ ඇමෙරිකානු සිහිනය සැබෑ කරගැනීම

සඳහා ඔබට උපදෙස් දීමට සහ අතහිත දීමට සූදානම්.

මහාචාර්ය අජිත් අම්පාරේ. වතුකරයට සම්බන්ධ මහාචාර්ය ගෝපාල් ගලහ. අවුරුදු දහයේදී දෙන්නගේම තාත්ත නැතිවෙලා.

ඇමෙරිකාවට යන්න කලින් පාසල් සමයේදී, බාල කාලෙ ඉඳලම තාත්ත නැතිව, සමහර දවස්වල හරියට කන්න දෙයක්වත් නැතුව, බොහෝ දුක් විඳලා අකුරු කරපු හැටි ඒ දෙන්න "සංදේශයට" කිවුව.

"සරෝජ් සමග සංදේශය" නාලිකාව ඔවුන් දෙදෙනා සමග පවත්වන සාකච්ඡා මාලාවක පළමු අංකය, මේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්