theleaderlk 01

අපි ජාතික ගීයට ගරු කරනවා. ඒ වෙනුවෙන් මරා ගන්නවා.



ඒත් ජාතික ගීයෙ අර්ථය අපි තේරුම් ගන්නවද? එහෙනං අපි මේ විදිහට මරාගන්නවද?

අපි ගරු කරන්නෙ මතුපිටට. හරය ගැන තේරුමක් අපිට නෑ.

මේ හින්ද අපි දෙබිඩියි. අපි කුහකයි.

 

 

JW

නවතම පුවත්