leader s

ඇල්බොරාදා චිත්‍රපටයට අනුප්‍රාණයක් වූ පැබ්ලෝ නෙරුදා සිය දිවියේ මතක ආවර්ජනය කරමින් මරණමංචකය තෙක්ම ලියූ, මතක සටහන



"Memoirs"

 

සමන් වික්‍රමාරච්චි, සිංහල බසින් නැවත ලියා සරසවි ප්‍රකාශනයක් ලෙස "මට මතක මම" නමින් පළ කරන පොත එළිදැක්වීමේ උත්සවය ආදරවන්තයින්ගේ දිනයේ දී !

 

එදින අදහස් දැක්වීම සිදු කරන්නේ Memoirs සිංහලයට නැංවූ සමන් වික්‍රමාරච්චි සහ සිනමාවේදී අශෝක හඳගම ය.

ඉදිරිපත් කිරීම නාරද බක්මීවැව, කවි ගැයුම් ස්ටෙෆාන් තිරිමාන්න සමඟින් නිපුනි ශාරදා.

පෙබරවාරි 14 සවස 4ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ ලෝටස් ශාලාවට එන්න ඔබටත් ඇරයුම් !

 

272334490 1074493086440929 1889695677119687953 n

 

 

Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්