leader s

 ජූලි 28-අදවැනි දිනක 1947-2021 කාලය ඇතුළත තිර ගත කළ සිංහල චිත්‍රපට
1972 වසරේ තිරයට ආ ලොකුම හිනාව චිත්‍රපටයයි.  කේ. ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ  ඊ.ඒ.පී. චිත්‍රපට  වෙනුවෙන් ඊ.ඒ.පී . එදිරිසිංහ නිෂ්පාදනය කළ චිත්‍රපටයක්.
 
 ඔස්වල්ඩ් ජයසිංහ, සුමනා අමරසිංහ, රොබින් ප්‍රනාන්දු, හර්බව් අමරවික්‍රම, ඩී.ආර්.නානායක්කාර, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රෙක්ස් කොඩිප්පිලි, බී.එස්.පෙරේරා, ඇල්,ඇම්. පෙරේරා, ලැටීෂියා පීරිස්, ඩේවිඩ් ධර්මකීර්ති ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා.
 
ප්‍රේමකීර්ති ද අල්විස්  ලියන ලද මුල්ම චිත්‍රපට ගීතය කැකුළුමලක පෙති මත ගීතයත්  ඔගස්ටස් විනයාගරත්නම් ලියූ මුල්ම චිත්‍රපට ගීතය හැඟුම් විසිර දස අතේ ගීතයත් ඇතුළත වූයේ මේ චිත්‍රපටයටයි.
 
 
 
 
 
 
(අරුණ ගුණරත්න ගේ ෆේස්බුක් පිටුවෙන්.)
 
 
THE LEADER TV 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 

පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්