Life
Showing page 37 of 56 (832 articles)

ආගම කුමක් සඳහා දැයි විමසන 'පරමානන්දය' -ජයසිරි අලවත්ත
මිනිසා විසින් නිර්මාණය කරන ලද ‘‘ආගම’’ නමැති සංකල්පය කිසිදු ශාස්තෘවරයෙකුගේ නිර්මාණයක් නොවන බව මිනිසා අවබෝධ කරගත යුතු ම ය.

භාරත ගීත කෝකිලාවිය සමුගනියි
භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංහබාහු සොයා ගිය සිංහලයා
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් පර්යේෂණ ග්‍රන්ථය පිළිබඳ සුජීව සෙනරත් විසින් සිදු කළ සාච්ඡාවකි.

'බේකරියේ' ගැබක හිස්කමක අවකාශය
බේකරිය අවකාශය සමාජ, සංස්කෘතික හා කලා අවකාශයේ පවත්වාගෙන යන කලාත්මක, සංස්කෘතික හා දේශපාලන සංස්ථාවක්. බේකරිය අවකාශයට මේ


ශ්‍රී ලාංකේය සිනමාවේදී විමුක්ති 72 වැනි බර්ලින් සිනමා උලෙළේ ජූරියට
සම්මානිත සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර මෙවර බර්ලින් සිනමා සම්මාන උලෙළේ "විශිෂ්ටතම කුලුඳුල් වෘත්තාන්ත සිනමාපටය තේරීම උදෙසා වූ නිළ

වාපා ටෙලිවිෂන් නාලිකාවේ විකාශන කටයුතු පෙබ. 02 ඇරඹේ
මෙරට විශ්ව විද්‍යාලයකින් ආරම්භ කරන ප්‍රථම රූපවාහිනී නාලිකාව වන වාපා ටෙලිවිෂන් නාලිකාව (Vapa Television) පෙබරවාරි 2 වැනිදා පෙරවරු 9.15ට සිය

ජෝන් ද සිල්වා සියවස් ගුණ සමරුව 29 : නාඩගම් ගී 16 ක ගී තැටියක් එළිදකී
ශ්‍රී ලංකා ඉතිහාසයට අදාළ පුරාවෘත්ත, ජාතක කතා, සිංහල සාහිත්‍ය, ඉංග්‍රීසි අනුවාද සහ සමාජ අත්දැකීම් පදනම් කර ගනිමින් නිර්මාණය කළ විශිෂ්ට

එරික් ඉලයප්ආරච්චි ගේ මැස්සා නවකතාව ගැන කතාබහක් 29 වැනිදා
කොළඹ පුස්තකාල ලේඛක පාඨක සංසදය විසින් සංවිධාන කරන "ලේඛකයෙක් සමඟ හෝරාවක්" වැඩසටහන ජනවාරි මස 29 වැනි සෙනසුරාදා

මේ රට මගේ නෙමෙයි - අජිත් කුමාරසිරි ගේ අලුත්ම සින්දුව එළිදකී
සංගීතවේදී අජිත් කුමාරසිරි ගේ අලුත්ම ගීතය ඊයේ (24) සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

රුහිරු විකුණා යැපෙන වර්තමානෙක අපුල, කියවන්න කවුළුවකි එදා එලි දකින පොත....
මොන තරම් අගේද ඔබට ආ හැකි නම්..................

ජංගි හොරා : සෝමේ මාමාගේ වැඩිවිය පැමිණිම - (චන්දිමා ජයසේන)
ශ්‍රී ලංකාව තුළ ලිංගිකත්වය වැනි මාතෘකා පිළිබදව විවෘතව සාකච්ජා කරන සමාජයක් නොවේ.

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උත්සවය පෙබරවාරියේ
2021 වසරේ පැවැත්වීමට නියමිතව, නොවැළක්විය හේතු නිසා කල් දැමුණු "23 වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය" සහ "2020 ගොඩගේ

සුසිල් සාන්තගේ කතාව -උදන් ප්‍රනාන්දු ගේ කොලමීය කෙටි කතාවට ප්‍රතිචාරයක්
2022 1.9 දින අනිද්දා පුවත් පතේ උදන් ප්‍රනාන්දු විසින් ගෝත්‍රය යනුවෙන් කොලමිය කෙටි කතාවක් පල කර තිබි කියවිමි.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දුලංග සම්පත් ට
දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගයේ කිරුළ දිනා ගැනීමට දුලංග සම්පත් සමත් විය.

