සාහිත්‍ය - කලා
Showing page 31 of 61 (913 articles)

වාලම්පුරි ගැන කංසාමය කියවීමක් ; Spoiler Alert!!!!!!!!! (ඒ කියන්නෙ බලපු නැති උන් කියවන්න එපා) | Chinthana Dharmadasa
වාලම්පුරිය බලලා ඉන්න අතරෙ අහම්බෙන් ලකා ඒ ගැන කරපු ඉන්ටර්විව් එකක් බැලුව. ඒකෙ ලකා කියනවා වාලම්පුරි ෆිල්ම් එක කලේ ග්‍රාමීය නිර්ප්‍රභූ පංතියෙ හීනය ගැන කියල. ජීවිතේ කියන ගේම් එක ගහන්න ශෝර්ට් කට් හොයන උන්ගෙ කතාවයි මේ තියෙන්නෙ කියල.

මධ්‍යම පන්තියේ මළ බෙර නාදය - වාලම්පූරි චිත්‍රපටයට පෙරවදනක් - ( දීප්ති කුමාර ගුණරත්න)
කෙටි හැඳින්වීමක්

'කෙලින් කුළුණ' දිහා ආපහු බැලීම | Chinthana Dharmadasa
ඉලංගොගෙ නෙළුම් කුළුණ කියන්නෙ ලංකාවෙ ජනප්‍රිය සම්භාව්‍ය ඕඩියන්ස් දෙකම එකතු කරපු වැඩක්. කිසිම හාහෝවක් නැතුව ඇවිත් හෝල් කඩාගෙන දුවපු ෆිල්ම් එකක්.

සාජන්ට් අමතන්න : සමන්ගේ කටහඬ හා නිහාල්ගේ සාජන්ට්
අභාවප්‍රාප්ත සමන් ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය.

වාලම්පුරිය ගැන මගේ කියවීම සැකෙවින් | Sumith Chaaminda
1. 'වාලම්පුරිය' තුළ සැඟවුණු වාලම්පුරිය වන්නේ 'විප්ලවයේ' වියහැකියාවයි.

'අඩුපාඩු නිසා දාලා යන මිනිස්සු අපිට ආදරේ නෑ' - රුක්ෂානා දිසානායක
මෙවර 'Mirror Arts' කතා බහට එක් වූයේ තරුණ ජනප්‍රිය රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක.

බල්සාක් කැෆේ : 'ඉලංගෝ රාම් සිංහලයාගේ මූණේ ඇතිල්ලූ නෙළුම් කුළුණ' - (මංජුල වෙඩිවර්ධන)
ගාසා තීරයේ සිදුවන ම්ලේච්ඡ ඊශ්‍රායල් සංහාරය හෙළා දකිමින් ස්ටිකර ඇලවූ අගනගරවාසී මොහොමඩ් රුෂ්ඩිගේ මෙකී ක්‍රියාව, පීඩිත සංහාර අබියස කිරිබත් කෑ පොදු සිංහල මනසට "සක්සස්" වැඩක් ලෙස දැනෙන්නේ නැත.

මත්පැන්, ගැහැනු සහ අඳුරු මනසට ගොඳුරු වූ සිත්තරා
වධ හිංසාවලට ලක් වූ, උමතු වූ, අසනීප වූ... ඔවුන් අනාගත පරම්පරාවන්ට බලපෑම් කළ කලා නිර්මාණ පමණක් ඉතිරි කරලා මේ ලෝකයෙන් අකාලයේ මිලින වෙලා ගිහිපු විශිෂ්ඨ හැකියාවන් තිබුණු මිනිස්සු.

ඔබත් ඇසිය යුතු ම හඬකි; 'හරස් පාරෙන් ඇසුණ කටහඬක්'
''යුද්ධය යනු ලොව කොතැනක පැවතිය ද මිනිස් ජීවිත මතු නොව ඔවුන් දුක් මහන්සියෙන් සරි කරගත් දේපළ පවා විනාශයට පත් කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයකි.

ජීවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති අයට ‘Peppermint’
පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනියක් තමයි යේෂා ප්‍රනාන්දු කියන්නේ.

සේවක අයිතීන් ගැන හොල්මන් චිත්‍රපටියක් (වීඩියෝ)
අමා විජේසේකර, නිල්වලා විෂ්වමාලි, සංජය ඈපා අලුත්ම හොරර් චිත්‍රපටියක.

2025 වසරේ ඔබ නැරඹිය යුතු ම ශ්‍රී ලාංකික චිත්‍රපට 6ක්
මෑතකදී තිරගත වුණු අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රාණි', ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'නෙළුම් කුළුණ'

ලංකාවේ ප්‍රසිද්ධම පරිවර්තන රැසක ලේඛකයා වූ පෙරුවියානු ලේඛක මාරියෝ වර්ගාස් යෝසා සමුඅරන්!
පේරු රාජ්‍යයෙන් බිහි වූ ලොව ප්‍රකටම ලතින් ඇමෙරිකානු නවකතාකරුවෙකු වූ මාරියෝ වර්ගාස් යෝසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔවු... යුද්ධය කොළඹට එන්න කියල මම ප්‍රාර්ථනා කළා - හේමින්ද (වීඩියෝ)
යුද්ධය යනු ලොව කොතැනක පැවතිය ද මිනිස් ජීවිත මතු නොව ඔවුන් දුක් මහන්සියෙන් සරි කරගත් දේපළ පවා විනාශයට පත් කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයකි. එපමණක් නොව, ඊට ගොදුරුවන මිනිස් ජීවිත: අතීත, වර්තමාන සහ අනාගත යන තුන්කල්හි ම දණ්ඩනයට බඳුන් වන ක්‍රියාදාමයකි.

ගිබ්ලි vs ඇමරිකන් AI
ඇමරිකානු OpenAI සමාගමට අයත් ChatGPT AI මෙවලම ඔස්සේ සිදුකෙරෙන මිනිස් දත්ත සොරකම සහ සංකල්ප සොරකම ගැන ලෝකයේ විටින් විට උණුසුම් කතාබහට ලක්වෙනවා.

