සාහිත්‍ය - කලා
Showing page 32 of 61 (913 articles)

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර්
කලාව කියන්නේ චිත‍්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය, සිනමාව විතරක්ම නෙමෙයි.

බැන්ක්සි බලපෑම
ලෝක දේශපාලනයට, දේශගුණික විපර්යාස කෙරෙහි මිනිසාගේ දායකත්වයට සහ බටහිර ඉවුරේ යුධ ගැටුම් වලට කණේ පහරක් දීමට මෑත කාලයේදී කලාව මෙතරම් ශක්තිමත්ව යොදාගත් වෙනත් කලාකරුවෙක් සිටීදැයි සැක සහිතයි.

‘ඇත්තටම ඒක අපි අහලවත් නොතිබුණ හීනයක්’| ලක්මාල් ධර්මරත්න
'කූඹියෝ' ටෙලි නාට්‍ය නිර්මාණය කරපු ලක්මාල් ධර්මරත්නගේ ප්‍රථම සිනමාගමනය වෙන ‘වාලම්පූරි’ චිත්‍රපටය තිර ගත වෙන්න තව වැඩි දවසක් නෑ.

සිනමා ඇල්ගොරිදම් උඩු යටිකුරු වූ වගයි! | Lakmina Ranasinghe
2000 සිට 2025 මුල වෙනකම් සිංහල සිනමාව තිබුනෙ එකම ඇල්ගොරිදම් එකක.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට: 4K ප්‍රතිස්ථාපනය කර 'නිධානය' අද (07) ජාතික ලේඛනාගාරයේදී තිරගත කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1973) හි 4K ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය 2025 අප්‍රේල් 7 සිට 9 දක්වා කොළඹ දී පැවැත්වෙන “Archiving the Image: From Conservation to Screen / රූපය අධිලේඛනකරණය: සංරක්ෂණය සිට තිරය දක්වා” - චිත්‍රපට වැඩසටහන්කරණය සහ ඡායාරූප සහ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ වැඩමුළුවේ ආරම්භක දිනයේ දී තිරගත කෙරේ.

බල්සාක් කැෆේ : විදර්ශන කාව්‍ය ඇගයීම් මණ්ඩලයේ හංසයන් තිදෙනා වෙත | මංජුල වෙඩිවර්ධන
මගේ පරම්පරාව නියෝජනය කරන සමකාලීන කවියකු වන විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෙටි කවි කෘතියෙහි වන පූර්විකාමය ලියවිල්ල ලියැවුණේ ම විසින් ය.

'ද්‍රෞපදී' : රවිබන්දු විද්‍යාපතිගේ සංගීතමය නෘත්‍ය නාටකය
ඡායා : Madhubhashini Ratnayake මුහුණු පොතෙනි

බැට්මෑන් සහ ටොප් ගන් ප්‍රධාන භූමිකා රඟදැක්වූ හොලිවුඩ් නළු වෑල් කිල්මර් මිය යයි
1980 සහ 90 දශකවල Top Gun සහ Batman Forever ඇතුළු දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට කිහිපයක ම ප්‍රධාන චරිත නිරූපණය කළ හොලිවුඩ් නළු වෑල් කිල්මර් වයස අවුරුදු 65 දී අභාවප්‍රාප්ත වී තිබේ.

බොලිවුඩ් නළු සුෂාන්ත් සිංගේ මරණය: මාධ්‍ය මගින් දැඩි අපහාස විඳි පෙම්වතිය මරණයට සම්බන්ධ නැතැයි අධිකරණයට දැනුම්දීමක්
චෝදනාවලට ලක්වීමෙන් පසු තමන්ට බොලිවුඩ් සිනමාවේ චරිත නොලැබී ගිය බව රියා චක්‍රබෝර්ති පවසයි

‘රයිගම් ටෙලීස්’ සම්මාන | රැඩිකල් මැද මීයා සම්මාන පිට සම්මාන ලබයි
මංගල සමරවීර විසින් ලිබරල් අදහස් ප්‍රවර්ධනය පිණිස නිර්මාණය කරන ලද රැඩිකල් මැද සාමූහිකය විසින් නිෂ්පාදනය කළ 'මීයා' ටෙලි නාට්‍යය ඊයේ (29) රයිගම් ටෙලි සම්මාන උළේලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය.

බල්සාක් කැෆේ : ‘නටු’ මත මීම්මු - | මංජුල වෙඩිවර්ධන
මාලන් බණ්ඩාර කපුවත්ත සහෝදරයාගේ අභිනව කෙටි කවි සංග්‍රහය ‘නටු’ ලෙස කල එළි දැක ඇත. ‘නටු’ යනු ‘සෞන්දර්යයේ වේදනාව’ යැයි නම් කරන්නට මා කැමති ය. එය යථාව ලෙස වුව ගත්ත හැකි ය. නමුත් මට, එය දේශපාලනිකව වරනඟා ගතහැකි ‘ටැග් ලයිනයකි’.


ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි
චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම ආදායමක් ලබමින් ලොව පුරා සිනමා ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් පවතී.

ලියෝ ටොල්ටෝයි රන් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා
පසුගියදා, (මාර්තු 20 වෙනිදා), රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී රුසියානු ලේඛක දිමිත්‍රි ලිහනොව් විසින් රචිත “බියන්කා”

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු
දරුවෙක්ට, ඕනෑම දරුවෙකුට එයාගේ ළමා කාලය අහිමි වීම මොන වගේ හැඟීමක්ද, මොන වගේ තත්වයක්ද?

