leader s

නව වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය සඳහා පොදු ව්‍යාපාර කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා ගැනීම අද දින පැවති කමිටු රැස්වීමේදී සිදුවිය.

ඒ සඳහා 1 වන සැසිවාරයේදී සභාපති දූරය දැරූ මහාචාර්ය චරිත හේරත්  තෝරා පත් කොට ගෙන ඇති අතර මෙම පත්වීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේත් අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.


මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය දර්ශන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස 2019 වනතුරු කටයුතු කළ අතර 2005 සිට රාජ්‍ය සේවයෙහි විවිධ තනතුරු හොබවා ඇති අතර. 2010-2012 කාල සීමාව තුළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරය හා 2012-2015 කාල සීමාවේදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ධූරය දැරීය.


ඔහු මීට පෙර කෝප් සභාපති ලෙස සිදුකළ විමර්ශන අතර මාළඹේ තොරතුරු තාක්ශණ ආයතනය රජයෙන් ඉවත් කිරීමට සිදු කර තිබූ ගනුදෙණුව හෙළිදරව් කිරීම විශේෂයෙන් සඳහන් කළ හැක.

WhatsApp Image 2022 02 10 at 7.26.03 PM 1

WhatsApp Image 2022 02 10 at 7.26.03 PM

WhatsApp Image 2022 02 10 at 7.26.04 PM

Leader Whats app

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්