leader s

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉංග්‍රීසි භාෂාවෙන් කරපු සාකච්ඡාවක් මූණු පොතේ වයිරල් යනවා. හරියටම කිවුවොත් බැසිල් ඇමතිතුමාගේ කපුටාස් කතාව.


ඒ අතරේ සමහර මහාචාර්යවරු අලුත් තියරි හදාගෙන කඩේ යන හැටිත් මූණු පොතේ දැක්ක.

එත් මගේ මේ සටහන කපුටාස් කතාව ගැන නෙවෙයි.

කපුටාස් කතාව එක්ක පාලකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ගොඩක් දෙනා කතා කරනවා.

ඒත් මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී තර්කයක්. ඇයි මම එහෙම කියන්නේ. වීඩියෝව අහලම බලන්න.

අනික පාර්ලිමේන්තුවේ උගතුන් බහුතරයක් ඉන්න නම් ලංකාවේ ජනගහනයෙන් අති බහුතරය උගතුන් වෙන්න ඕනේ. ඒත් ලංකාවේ සැබෑ තත්වය ඒකද?

සමහරු ජනාධිපතිතුමා ඇමෙරිකාවේ පෙට්‍රල් ගහපුවා ගැනත් කියනවා.

මේකත් සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක්.

(සරෝජ් පතිරණ)

සබැඳි ලිපියක්
කපුටාස් ඉංග්‍රීසි...- මහේෂ් හපුගොඩ

 

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්