theleaderlk 01

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අමෙරිකාව සතුට පළ කර තිබේ.



ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ය.

අගමැතිවරයා පත් කිරීමත්, ඉක්මනින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමත් පවතින අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ගත යුතු කඩිනම් පියවර බව ද ඇය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථාන්විත ප්‍රගතියක් අත් කර ගැනීමටත්, ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඇති කිරීමටත් දිරි ගන්වන බව ඇය නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.

fdgdfgyui

 

 

 

Leader Whats app