leader s

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 66 වැනි වියේ පසුවිය.

පසුගිය දින කිහිපයේ හෘදයා බාධයකට ලක්වූ ඔහු මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහුගේ දේහය අද දිනයේ මෙරටට ගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ හිතවතකු පැවසිය.  

 

Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්