leader s

21 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග කියයි.

සංශෝධනවලට යටත්ව 21 වැනි ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව හැකි ඉක්මණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබෙන බව පැවසේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී එය පාර්ලිමේන්තු සභාගත කරන බවයි.

Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්