leader s

කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීය. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවගේ ගෙල ප්‍රදේශය කැපී ඇතිබව ද රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමේ දී, ගැටුමක් ඇති වෙලා තිබෙන බවත් විමර්ශන කටයුතු සඳහා තව නොබෝ වේලාවකින් එම ස්ථානයට නිලධාරීන් පිටත් කර හරින බවත් එහි නිලධාරයෙක් කීය.

තුවාල ලැබුවන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ, අද අලුයම 2.45 ට පමණය.

 

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්