leader s

අද උදෑසන ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එමෙන්ම ඩීසල් තොග රැගත් තවත් නෞකාවක් අද දිනය තුලදී මෙරටට පැමිණීමට නියමිත බව ද ඔහු කියා සිටියි.

මේ අතර පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන් හිදී පැමිණීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම ඉන්ධන නෞකා 03 සඳහා මුදල් ගෙවා අවසන් බවද අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයේ නිකුත් කරමින් කියා සිටියි.

Screenshot 2022 07 16 at 11.34.17 AM

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්