leader s

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ බලධාරීන් විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.

සභානායකවරයා ලෙස ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන පසුගියදා අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙනු ලැබිය.

මෑතකදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති පනාධිපති පත්කර ගැනීමේ ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ට සහයපලකරන බව ඊට පෙරම ප්‍රසිද්ධියේ ප්‍රකාශකර තිබිණ. 

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්