GotaGoHome විරෝධතා ව්‍යාපාරයට සහයොගීතාව පළකරමින් පැරිස් නුවර උද්ඝොෂණ

සංවිධානය කිරීමට දායක වූ ප්‍රංශයේ පදිංචිකරුවෙකු වන අර්ජුන අමදොරු සෙනසුරාදා (20) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු ශ්‍රී ලංකාවට ගොස් සිටියදී නිට්ටඹුව පොලීසිය විසිනි. 

 
fgdrtrt

ගාල්ලේ දී තවත් තරුණයෙක් අත්අඩංගුවට !

මේ අතර ගාලුමුවදොර අරගල භුමියේ විරෝධතාවයන්ට එක්ව සිටි සහජ මධුශංක නමැති තරුණ ක්‍රියාකාරිකයකු ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ විමර්ශන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

fgdfgi

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image