GotaGoHome විරෝධතා ව්‍යාපාරයට සහයොගීතාව පළකරමින් පැරිස් නුවර උද්ඝොෂණ
සංවිධානය කිරීමට දායක වූ ප්‍රංශයේ පදිංචිකරුවෙකු වන අර්ජුන අමදොරු සෙනසුරාදා (20) දින අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු ශ්‍රී ලංකාවට ගොස් සිටියදී නිට්ටඹුව පොලීසිය විසිනි.

ගාල්ලේ දී තවත් තරුණයෙක් අත්අඩංගුවට !
මේ අතර ගාලුමුවදොර අරගල භුමියේ විරෝධතාවයන්ට එක්ව සිටි සහජ මධුශංක නමැති තරුණ ක්‍රියාකාරිකයකු ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ විමර්ශන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.