leader s

ජ්‍යෙෂ්ඨ ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිනී රේණුකා මලියගොඩ, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CCD) කැඳවා ඇත.


අද (24) දින කොළඹට කැඳවන ලද රේණුකා මලියගොඩගෙන් මේ මොහොත වනවිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශ කාර්යාලයට අනුයුක්ත නිලධාරීහු ප්‍රශ්න කරනු ලබමින් සිටිති.

JDS renuka 2022.09.24

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

 

W

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්