පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සඳහා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වගකිව යුතු බවට පවසමින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්විනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ලවන චෝදනාවන්ට ගෝඨාබය රාජපක්ෂ උත්තර දිය යුතු බව සඳහන් පුවරු විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිනි.

PHOTO 2019 11 10 10 37 21
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති සමාජ හා සාමය කේන්‍ද්‍රයේ හිටපු විධායක අධ්‍යක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරනයේ නීතිඥ, ගරු අශෝක් ස්ටීවන් පියතුමා පවසා ඇති පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රජපක්ෂද බුද්ධි තොරතුරු දැන සිට ඇත.

''කොටින්ම කිව්වොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයාත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන දැනන් හිටියා. ඉතින් මේගොල්ලො දැන් එකතුවෙලා අපේ කතෝලික සභාවේ ඡන්ද ටික ඉලක්ක කරගෙන කරන දේවල් ගැන අපි කණගාටුවෙනවා කියලා ප්‍රසිද්ධියේ කියන්නට ඕනේ.'' යයි උන්වහන්සේ පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුහ.

ලොවම කැළැඹූ ලංකාවේ පාස්කු ‌බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරුවන් කව්දැයි ‌හෙළිකරන ඇස් අරවන වාර්තා වීඩියෝව පහතින් 

 (වීඩියෝ) 

                               

සබැඳි පුවත් 
'සත්‍යය අපව නිදහස් කරනු ඇත' : පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය කතෝලික ඇසීන් ....

පාස්කු ඉරිදා : 'COMING SOON වීඩියෝවට' ගොට්ටෝ මෙච්චර බය ඇයි ?

පාස්කු ඉරිදා ප්‍රහාරය මාකට් කරලා ඡන්දේ ඉල්ලන කට්ටියට පියතුමකුගෙන් සැර ප්‍රතිචාරයක් (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්