leader s

මේ කාර්තිකෛ මාසයේත් උතුර සහ නැගෙනහිර සැදී පැහැදී සිටින්නේ යුද්ධයෙන් මරා දැමුණු තම සමීපතමයන් වෙනුවෙන් මලක් පුදා පහනක් දල්වා පින් පමුණුවන්නටයි.



කොයි අවුරුද්දෙත් වාගේම මේ අවුරුද්දෙත් කවර බාධා පැමිණියත් අද දිනට යෙදී ඇති දෙමළ මහවිරු සමරුව පවත්වන්නට අධිෂ්ඨාන කරගෙන සිටින මේ අම්මලාට කන් දී බලන්න.

 




මඩකළපු සිවිල් සමාජ සංසදයේ සභාපතිට තර්ජන !


මඩකළපු දිස්ත්‍රික් සිවිල් සමාජ සංසදයේ සභාපති එස්. සිවයෝගනාදන්ගේ නිවසට සෙනසුරාදා (26) පැමිණි නාඳුනන පුද්ගලයෙක්, 'මහා විරු දිනය' වෙනුවෙන් ඔහුගේ සැළසුම් කවරේදැයි විමසා තිබේ.

කොකුවිල් පොලිස් ස්ථානයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් නාදුනන පුද්ගලයා  සිවයෝගනාදන් ගෙන් ප්‍රශ්නකර ඇත.

 

S. Sivayoganathan 2022ග11ග27

 

Image credit Kumanan Kana

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්