leader s

සමගි ජන බලවේගයේ කාන්තා අංශ නායිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග එක්වී මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව 'බලු කතාවක්' ප්‍රසිද්ධියේ අනාවරණය කළ ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ ආදර්ශා කරදන සහ සමගි ජන

බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අතර පැවති දුරකථන සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය මාධ්‍ය ඔස්සේ වයිරල්වෙමින් තිබේ.

ඔවුන් දෙදෙනා අතර සිදුවන අනුරාගික ස්වරූපයේ සංවාදයේ කොටසක් පහත පළවේ.


 

'ලීක් කළ' හඬපටය ගැන මන්ත්‍රී බුද්ධික කියන කතාව 'ලීක් කළ' හඬපටය ගැන මන්ත්‍රී බුද්ධික කියන කතාව



ඵ් සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසන්නේ, එම සංවාදය වර්ෂ 2018 දී සිදුවූවක් බවත්, වර්ෂ 2018, 2019, සහ 2020 මැතිවරණ ආසන්නයේ දී මේ හඬපටය එළියට පැමිණි බවත් වෙනසකට ඇත්තේ එදා තමන්ගේ රූපය පමණක් තිබුණු ඒ හඬපටයේ පසුබිම් තලය මෙවර ආන්දෝලනාත්මක චරිතයක් වූ ආදර්ශා කරඳනගේ රුවකින් සමන්විත වීම පමණක් බවත්ය.

ආදර්ශා කරඳන ඒ වකවානුවේ “විශ්වාසනීය හඬක්“ පදනමේ කටයුතු කරමින් සිටි බවත්, ඇය සහ තවත් දෙදෙනෙක් පමණ තමන් හමුවීමට එන්නේ අධ්‍යාපනය හා සමාජ සුබසාධනය වෙනුවෙන් තම සමාධි පදනමත් සමග අවබෝධතා ගිවිසුමක් සකස් කරගැනිමට බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කරන පැහැදිලි කිරීම පහත දැක්වේ.



මෙම හඩපටය මීට පෙරද අවස්ථා 06කදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බව සජබ මන්ත්‍රී බුද්ධික පතිරණ කියා සිටියි.


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්