leader s

මීමනගෙ පොතේ තියෙන්නෙ එයාගෙ අවුරුදු හතලිස් ගානක ජීවිත කතාව.


1965 පොත මුද්‍රණය වෙනවා කියන්නෙ 1920 ගනංවල ඉදන් ලංකාවෙ මනුස්ස ජීවිතය සහ සිතුම්පැතුම් මේ පොතේ ගැබ්වෙනවා. අපි දන්න කියන අයගෙ වගේම නොදන්නා බොහෝ දෙනෙක් ගැන මේ පොතේ එනවා.

මේ පොත සජීවීව කියවන්න අපි කල්පනා කළා.

අද හවස 07ට සජ්ජායනය පටන් ගන්නවා.

මේ freedom tv පර්‍යෙෂන විකාශයයි.

දැන්ම සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න. නිදහස විඳින්න.  Freedom tv

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්